මහමලුව දේශපාලනයට යොදා ගැනීම
හමලුව දේශපාලනයට යොදා ගැනීම
Written by කුසුම් Saturday, 09 October 2010 02:48 Top Lanka News
ලංකාදිප පත්රයේ පළවු ඡායාරූපයකි. මෙහි සෝභිත හිමියන්ට පස්සෙන් සිටින්නේ බෞද්ධයෙක්ද? ඉස්ලාමිකයින් මහමලුවේ කරන අධිෂ්ඨාන පුජා මොනාද? බෞද්ධයෙකුට ඉස්ලාමික දේවස්ථානයකට පස් පාගන්න පුලුවන්ද?
මහමලූව බාල දේශපාලනයට යොදා ගැනීම අන්තිම කුප්පිඩි ක්රියාවකි. එහෙත් දේශපාලනය සදහා බෞද්ධයෙකු වි සිටින රනිල් වික්රමසිංහ බෞද්ධ විරෝධී මාක්ස්වාදී පක්ෂයක් වු ජවිපෙරමුණේ සෝමවංශ අමරසිංහ මෙන්ම දැන් සර්ව ආගමික කල්ලියේ ක්රියාකාරියෙක්වු කෝට්ටේ නාග විහාරයේ මාදුඵවාවේ සෝභිත හිමියෝ ත් මහමලූවත් දේශපාලනයට යොදාගන්නා හැටි පසුගිය දිනක පොන්සේකා වෙනුවෙන් කළ දේශපාලන වැඩ පිළිවෙලින් ඔප්පුවේ. ඊට සහභාගිවු අය අතර කතෝලික අරටු මෙන්ම මුලධර්මවාදී ඉස්ලාමිකයින්ද දක්නට ලැබුණි. මේ විදිහට අන්යාගමිකයින් හා බෞද්ධ විරෝධීන රොක් කරමින් මහමලූව අපවිත්ර කිරීම බුදුසසුනට හානියකි. බෞද්ධයාගේ වේදනාවට කාරණයකි. මෙවැනි දුසිරිත් සිදුවීම වැලැක්වීමට බුදුසසුනේ යහපත සදහා කටයුතු කරන භික්ෂුණ් වහන්සේලා පුද්ගලයින් මෙන්ම සංවිධාන නොපමාව කටයුතු කළ යුතුයි.