18ගුඩ් ගුඩ්. මහින්දගේ birthday ekath nov 23 neda
mama dakka lokuma scene eka meka.ගියොත් ආයෙ ගන්නෙත් නෑ

yapa kiwoth pachayak..Anura's birthday is on November 24, but it doesn't have anything to do with this.
පච බාරත ලංකාවට ආවද යාපා?
පච භාරත කියන්නේ යාපා නේවෙදelection eken passe enawa
ලාමක ටිං ටිං වැඩ වලින්, පෝස්ට් වලින් ඒවා වානා..
උන් මේ මහ පොළවෙ පය ගහලා ඉන්න පක්ෂයක්
කවදාවත් උන් උන් අතර ගැටුමක් නෑ , එක එක හොරු වැද්ද ගන්නෙ නෑ ගියොත් ආයෙ ගන්නෙත් නෑ
එහෙම පොඩි ලයින් එකක් තියන සංවිධානයක්
ආයෙත් පටන් ගත්තා ඇඩියාවNPP එකට බහුතරයක් තියෙන ආණ්ඩුවක් පිහිටවන්න ලැබුනොත් රටට හොදයි. නැත්නම් ඉතින් ආයෙත් යහපාලන ආන්ඩුව වගේ වැනි වැනි තමයි යන්න වෙන්නේ. එහෙටත් නෑ මෙහෙටත් නෑ රටටත් වැඩක් නෑ.
Dan Rs.5000 campeign higannonta wada thiyeiGet to work losers
NPP එකට බහුතරයක් තියෙන ආණ්ඩුවක් පිහිටවන්න ලැබුනොත් රටට හොදයි. නැත්නම් ඉතින් ආයෙත් යහපාලන ආන්ඩුව වගේ වැනි වැනි තමයි යන්න වෙන්නේ. එහෙටත් නෑ මෙහෙටත් නෑ රටටත් වැඩක් නෑ.

