මහමෙව්නාවට හීතයිෂී කෙනෙක් වෙමු

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    වැලිමඩ සද්ධාසීල කාරයාට පිස්සු වැටිලා. එ දවස්වල කොටුවේ හාමුදුරුවන්ට කිරිබත්ගොඩ බැන්නා. කිරිබත්ගොඩගේ ගොලයා කොටුවේ හාමුදුරුවන්වත් පහුකරලා වගේ.
    සිවුරක් දමාගෙන නිවන් දකින්න ගිහිලා මූ මොකද්ද මේ කියන්නේ.
    මෙකා හොරාට බැදලද ඉන්නේ. කොහොමද බැදපු ජීවිතේ දන්නේ.

    මේක තමයි අන්තිමට වෙන්නේ නිඝන්ටයෝ සිවුරු ඇදගත්තම. බොරු සිල් මාව පෙන්නනවා.
    බුදුහාමුදුරුවෝ කවදාවත් කියලා නැහැ, කෙල්ලෙක්ගේ අත ඇල්ලුවාම අපායේ යන කාහාවක්.
     
    • Haha
    Reactions: FALL3N

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,476
    67,814
    113
    man dekka ruwanwelisya warnanawak karanawa hariyata ethana hitiya wage hadaddi
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    මහමෙව්නාව දැන් තනිකරම අවුට් යන්නේ
    මහමෙව්නාව කොහොමත් අවුට් තමා ගියේ ..2010 අභිධර්මය බුදුන් දෙසුවක් නොවේ කියලා ලොකු උන්නාන්සේ ඇදගෙන නෑව.. ඊට පස්සේ සින්දු පිරිත් කියලා මිනිස්සුන්ට පිරිත් එපා කළා. නාරි රූප බෝසත් පිළිම විධියට අඹල පොල්ගහවෙල මහමව්නාව ජෝක් එකක් උනා.. එකී මෙකී නොකී ආතල් ගොඩයි.. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    දැන් මේ වැලිමඩ ගොයියා සීනි බෝල ජොක් දාලා ලොකු සාධු පහු කරන්න වගේ හදන්නේ..😆😆
     
    ඔබට බොරු කිව්වෙ කවුද ?

    This sermon was delivered in front of Ruwanweliseya in 2012

    බොරු කාරයා තමයි ලොකු සාදු........අන්තිම වෙනකම් අහන්න තේරෙයි....

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    ඔබට බොරු කිව්වෙ කවුද ?

    This sermon was delivered in front of Ruwanweliseya in 2012

    බොරු කාරයා තමයි ලොකු සාදු........අන්තිම වෙනකම් අහන්න තේරෙයි....

    :lol::lol::lol::lol::lol::lol::lol:
    උඹට සිංහල බැරිද බං..😆😆😆
    උඹ කියන දේ තමා මම කියන්නෙත්..😋
     
    Last edited:

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    උඹට සිංහල බැරිද බං..😆😆😆
    උඹ කියන දේ තමා මම කියන්නෙත්..😋

    මම උබට විහිලුවක් කරේ....... video එක අන්තිම වෙනකම් බලපන්. එතමොට තේරෙනවා ලොකු සාදු කොච්චර බොරු කාරයෙක්ද කියලා........මු ඇත්තට හොද Business කාරයෙක්.........

    ත්‍රිපිටක පරිවර්තන විකුර්ති කරලා දැන් එහෙම කරෙ නැහැලු.......... MY3 එකම හොද දෙය කරේ ත්‍රිපිටකය ජාතික උරුමයක් කරපු එක. නැත්නම් මු එකත් විනාස කරණවා.
    දැන් ලොකු සාදුගේ සරල බොරු ත්‍රිපිටක පරිවර්තන ඉවරයි.