මහමෙව්නාවේ_ඇත්ත_කාතාව

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    මහමෙව්නාවේ_ඇත්ත_කාතාව

    මහමෙව්නාවේ ඇත්ත කාතාව:


    Following was originally posted by a member called Incorrect. This is very true and accurate. Mahamevnawa is now turned into a pure CULT.


    මමත් මහමෙවුනාවට කාලයක්ම ගියා... බැහැලම වැඩ කලා.... ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් කරන පින්කම්, යොවුන් දහම් සක්මන, ලොකු ලොකු පූජා,. ලස්සන ඉදිකිරීම්, යොවුන් සභා, සිරිපා වන්දනා, තේරෙන සිංහලෙන් බණ දේශණා, හරක් නිදහස් කරන එක සිංහලයො එකතු වෙලා බොහොම ගෞරවයෙන් කලා..තවමත් ඒක කරනවා කට්ටිය..... ටයිපිකල් පන්සලකට වඩා හොදයි.. දවල් බත ගහලා නිදියන්නෙ නැහැ.. ස්වාමින් වහසේලාට වන්දනා කරන එක, එකිනෙකාට ආචාර කරන එක වගේ ගොඩක් හොද දේවල් එතන වෙනවා.. ලෞකික සම්මා දිට්ඨිය හැදෙන තැනක්‍. හැබැයි භාවනා අසපු කිව්වට වැඩියෙන්ම පින්කම් තමයි...

    ඊට පස්සෙ මට ධර්මය අහන්න ලැබුනා.. වෙන තැනකින්.. ඉතින් ඒ ඇත්ත අර මෙවුනාවට තදින් බැදිලා ඉන්න අය පිලිගන්න කැමති නැහැ.. මොකද ඒ දහමෙ අර ලස්සන බිල්ඩින්, ලොකු පින්කම් නැහැ...

    පිටකයේ සදහන් විදියට ලෞකික පින් කරන්නෙ අවිද්‍යාව නිසා කියලා එයාලා පිලිගන්නෙ නැහැ. ඒ වගේම සම්මා දිඨිටිය ලෞකික ලෝකෝත්තර වශයෙන් දෙ ආකාරයි කියලා පිලි ගන්නෙත් නැහැ..

    එයාලගෙ ටාගට් එක මෙහේ ධර්මය නැති නිසා තවුතිසා ගිහින් ධර්මය දැනගෙන නිවන් දකින එක.. එහෙම පින් කරලා දෙව්ලොව යන්න පුලුවන් කියන මිත්‍යා දෘෂ්ටිය නිසාම අපායෙ යන්න වෙන බව ඔවුන් දන්නෙ නැහැ.. එයාලා අලුත් කල්ට් එකක් හදාගෙන යනවා... ඒකට හරියන විදියටම තම මතය අනුව අර තමන් පෘතජනයි කියා ප්‍රසිද්ධියෙ පිලිගත්ත ලොකු ස්වාමි වහන්සේ තනියෙන් පිටක සරල සිංහල පරිවර්තනයක් කරනවා... ඒකෙ වැරදි ගනනාවක් අර අමුතු හාමුදුරු නමක් මහානායක හාමුදුරුවන්ට රිපෝට් එකකින්ම දුන්නා.


    කොහොම හරි එතන ලෝකෙ වැඩ විතරයි. ලෝකෝත්තර වැඩ අඩුයි.

    ඉතින් මම එහෙ යන එක නැවැත්තුවා..





    :yes::yes::yes::yes::yes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,677
    113
    Mama mahamewnawata yana kenek newe eth budu dhahame kiyala thiyena hama ekakma hamootama therum ganna ba. E nisa thamanta galapena eka thoragena nishshabdawa inna eka thamai hoda. Budu dahame thiyena dewal praguna karapu gihi kenekuta kaama raagaya patigaya nathi wela thiyenna oone. Ehema wela nath nam thaman inne steps godaka godak pitipassen bawa awaboda karagena, thamanta thawa godak dura gamanak yanna thiyena bawa hithe thiyagena, thamanta wada pitipassen inna un diha balala kindiya danne nathuwa inna oone. Mokada api hamoogema punya shakthiya paarami shakthiya eka samana na.


    Diwyalooka wala yanna oona ayata unge paduwe inna deela, niwan dakinna oona aya sohonata gihin malamini kunu wena hati hitha hitha bawana karagena hitiyanam thamai hoda