මහමෙව්නාවේ_ධර්ම_විකෘතිය_ගැන_මහනායක_හිමිව

powersport

Well-known member
  • Dec 31, 2018
    345
    249
    63
    මහමෙව්නාවේ_ධර්ම_විකෘතිය_ගැන_මහනායක_හිමිව

    මහමෙව්නාවේ ධර්ම විකෘතිය ගැන මහනායක හිමිවරු දැනුවත් කරති


     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,281
    34,931
    113
    තමුන්ගේ ඇහේ තියෙන පොල් පරාලේ පේන්නේ නෑ..........
     

    jundamage

    Active member
  • Apr 17, 2019
    336
    56
    28
    තමුන්ගේ ඇහේ තියෙන පොල් පරාලේ පේන්නේ නෑ..........
    බලපන් සමන්තභද්‍ර මහනායකගෙ බලය ගාව දණින් වැටිල, මහනායකගෙ මානසික මට්ටමට ගැලපෙන්න කතා කරන හැටි, ඕකෙ අනිත් පැත්තයි වෙන්න ඕන මටනම් හිතෙන්නෙ. මොක කරත් ඒ ඔරිජිනල් ත්‍රිපිටකය ආරක්ෂා කරගන්න, එතකොට ඔය කාලෙන් කාලෙට එන මොන්ගල් එවුන්ට ඕන විදියට ධර්මය වෙනස් කරන්න බෑ. එහෙව් බුදුවරුන්ට අපහාස කරල තේරුමක් නෑ බන්.
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,466
    5,570
    113
    Mahamevnawe sutra pitakaya thamai supiri. kiyawanna asa hithenne. Me hamuduruwange pahadili irisiyawak thiyenne. Ekaparak mala kolamak karala pannala wena namak dagena inne. kisi sthawarayak ne. Kaiya witharai. LOL :rofl::rofl::rofl: