මහමොලකරු

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,242
    36,293
    113
    කෑගල්ල
    Mata hithenne Ekath anaa gatta ban. Saharan wa ewwe Podi blast tikak karaganna.. uu dunna domba Helenna. Paw ahinsaka minissu Tika..
    ඕකනම් ඒකම තමා වේන්න ඇත්තේ. ප්‍රේමදාසගේ අනිත් එක. මුන් ඔක්කොම දැනගෙන ඉන්න ඇත්තේ පොඩි සේලමක් දාන්න. හැබැයි දන්න එවුන් එකේක්වත් පල්ලි ගිහින් තිබ්බේ නෑනේ.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    මුන් ඔක්කොම රියල් සක්කිලි. මූ දැන් හොදටම දන්නව නන් කරේ කවුද කියල ඒක එලිකරන්නෙ නැතුව ඉන්නව කියන්නෙ ඒ අපරාදයට උදව් කිරීමක්ම තමා

    :yes:
     
    • Like
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ජන්දෙ දවසෙ උදේම sf ලොකූ කියල එකෙක් මුරුව නේද? ඒවටත් චූන් වෙලා මිනිස්සු චන්දෙ දුන්න
     
    Registext

    Well-known member
  • May 14, 2021
    478
    560
    93
    කතන්දරයක් ගොතාගන්න පුලුවන් උනාට එක වැඩක්වත් හරියට කරගන්න බැරි එඋං ඕක විතරක් නූලට තිතටම කරා කියන එකනම් පිලිගන්න බෑනෙ.
    චන්ද කැම්පේන් එක කාලෙත් කොච්චර නාගත්තද ඕකා, ප්‍රශ්නයක් ඇහුවහම හිහිහී ගානවා. හොඳ වෙලාවට අනිත් පැත්තෙ ඊටවඩා ගොබ්බයෙක් හිටියේ 😂😂
    අනික අර ආයුධ පෙන්නන එක්කගිහින් මැරයො සෙට් එකක්ව පොලිසිය ලවා මරන්න ගිහින් 2/3ක ආන්ඩු බලයක් විධායක බල ඔක්කොම තිබිලත් ඒකත් නෑවනෙ 😂😂 අනික මිනිස්සුත් ඒදවස්වල මුං කියන ඒවා පට්ටෙට විස්වාසකරන කාලයක්.
    උං ඕක හොඳට පාවිච්චි කරා විතරයි වගේ 🙄
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,887
    2,492
    113
    colombo

    මට තියන ලොකුම ප්‍ර්ශ්නේ ඔක්කොම අනාගන්න එකා මේක විතරක් හරියට කරේ කොහොමද කියලා.. :lol: :lol:

    ඌට එච්චර දෙයක් කරන්න බෑ බන් ඌ නිකන් ඉත්තෙක් විතරයි. බයියෝ ටික ඌව ඉල්ලපු හින්ද දාන්න වුණා
     
    • Like
    Reactions: Registext

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,193
    113
    Gotland
    නාමල් කුමාරගේ හඩපට අහලා බයවෙලා මහින්දව අගමැති කරනවා. ඊටපස්සේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට අනුව නැවත රනිල්ට අගමැතිකම ලැබෙනවා . ඒ නිසා ප්ලැන් A අසාර්ථක උනාම ජනාධිපතිවරණයට මාස 7ක් වෙන්න තියෙනකොට ක්‍රියාත්මක වූ ප්ලෑන් B තමයි පාස්කු ප්‍රහාරය ....

    නාමල් කුමාර කව්ද කියල හොයල බැලුවොත් ථෙරෙඉ මුගේ ප්ලෑන්

    දන්න විදිහට මුදූ කොල්ලකාරයෙක් ගේ ගෝලයෙක්

    මේ ගොඩක් කුමන්ත්‍රණ පිටිපස්සේ පොදු කුලකයක් තීනවා. ඒ මුදූ කොල්ලකාරයෝ.

    උන් ගාව ආයුධ බෝම්බ ඕන එකක් තීනවා.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    කතන්දරයක් ගොතාගන්න පුලුවන් උනාට එක වැඩක්වත් හරියට කරගන්න බැරි එඋං ඕක විතරක් නූලට තිතටම කරා කියන එකනම් පිලිගන්න බෑනෙ.
    චන්ද කැම්පේන් එක කාලෙත් කොච්චර නාගත්තද ඕකා, ප්‍රශ්නයක් ඇහුවහම හිහිහී ගානවා. හොඳ වෙලාවට අනිත් පැත්තෙ ඊටවඩා ගොබ්බයෙක් හිටියේ 😂😂
    අනික අර ආයුධ පෙන්නන එක්කගිහින් මැරයො සෙට් එකක්ව පොලිසිය ලවා මරන්න ගිහින් 2/3ක ආන්ඩු බලයක් විධායක බල ඔක්කොම තිබිලත් ඒකත් නෑවනෙ 😂😂 අනික මිනිස්සුත් ඒදවස්වල මුං කියන ඒවා පට්ටෙට විස්වාසකරන කාලයක්.
    උං ඕක හොඳට පාවිච්චි කරා විතරයි වගේ 🙄

    ගෙයක් හදද්දීත් බාස්ට අපි හරියට ප්ලෑන් එක දෙන්න ඕනේ.. ප්ලෑන් එක ප්‍රොෆෙෂනල් කෙනෙක්ට දීලා ඇඳගන්නේ ඒකයි.. තේරුනාද මන්දා ;-)
     
    Registext

    Well-known member
  • May 14, 2021
    478
    560
    93
    ගෙයක් හදද්දීත් බාස්ට අපි හරියට ප්ලෑන් එක දෙන්න ඕනේ.. ප්ලෑන් එක ප්‍රොෆෙෂනල් කෙනෙක්ට දීලා ඇඳගන්නේ ඒකයි.. තේරුනාද මන්දා ;-)
    කවුද ඒ රිච් බාස් කවුද ඒ රිච් ප්‍රොෆෙශනල් කෙනා 😂😂 කවදාවත් ඒවගේ අය තමන්ගේ ජීවිතෙත් නැතිකරගෙන පවුලත් අතරමං කරලා ගේ හදලා සියදිවිහානිකරගෙන මැරිලා යනවා අහලා තියෙයිද 😂😂
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මුන් ඔක්කොම රියල් සක්කිලි. මූ දැන් හොදටම දන්නව නන් කරේ කවුද කියල ඒක එලිකරන්නෙ නැතුව ඉන්නව කියන්නෙ ඒ අපරාදයට උදව් කිරීමක්ම තමා

    ඔය VIP ලයින් තියෙන හැම එකාම ඕක දැනන් ඉඳල තියෙනවා.
    නොදැන ඉඳල තියෙන්නෙ සාමාන්‍ය මිනිස්සු විතරයි.
    අර පොලවේ හැපෙන පාදිලියල්ත් ඕක දැනන් ඉන්න ඇති කියල මට හිතෙන්නෙ.

    කාලෙන් කාලෙට එහෙන් මෙහෙන් ඇනුම් පද කියන හැම VIP එකාම එකම බෝට්ටුවෙ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,980
    113
    ඔය VIP ලයින් තියෙන හැම එකාම ඕක දැනන් ඉඳල තියෙනවා.
    නොදැන ඉඳල තියෙන්නෙ සාමාන්‍ය මිනිස්සු විතරයි.
    අර පොලවේ හැපෙන පාදිලියල්ත් ඕක දැනන් ඉන්න ඇති කියල මට හිතෙන්නෙ.

    කාලෙන් කාලෙට එහෙන් මෙහෙන් ඇනුම් පද කියන හැම VIP එකාම එකම බෝට්ටුවෙ.
    මටනන් ඒ මනුස්සයව ඒ දවස්වල ඉදලම සැකයි. ඔක්කොම එකයි. පව් අහින්සක මිනිස්සු.