මම ඔය පචයගේ කතාව බැලුවේ නෑ ඔක්කොම. පොඩ්ඩක් බලුවා තේරෙනවා කියන ඒවා ඔහේ කියවන්නේ කියල.මේක මේ වෙන video එකක් කියපු පච ගැන පැහැදිලි කිරීමක්වෙලාව හරියටම කියපන්කො ඔය මහ මොලකරු ගැන කියපු!
බැලුවේ නෑලූ... හැබැයි පච ගැන පැහැදිලි කරාලු...මම ඔය පචයගේ කතාව බැලුවේ නෑ.මේක මේ වෙන video එකක් කියපු පච ගැන පැහැදිලි කිරීමක්
බැලුවේ නෑලූ... හැබැයි පච ගැන පැහැදිලි කරාලු...
පොඩ්ඩක් බලපු ගමන් පච කියලා තෙරුනේ කොහොමද ? අනික උඩ ඔයා දාපු එකේ පොර ශානිවයි රවිවයි උස්සලා තියෙලා ඩොකුමෙන්ට්‍රි දෙකක් දාලා තිබ්බා නේද. එහෙම බැලුවොත් එයත් ශානිව බේරගන්න කරන දෙයක් කියන්න පුලුවන් නේදහැදුවා ඔන්න. පොඩ්ඩක් බැලුවා. ඔක්කොම බැලුවේ නෑ. .ඒ යකා තටම තටම කියන්නේ පච කියලා තේරෙනවා. අනික ඔයා මම උඩ දාල තියෙන video එක බැලුවම පච ටික විස්තරාත්මකව දැනගන්න පුළුවන්. පච කියන්නේ කියලා තේරෙනවා.
හැබැයි ලේසි වෙන්නෙ නෑ වගේ පේන්නේ. ගම්මන්පිලලා ගේ නාඩගම් ටිකත් එලියට ආවොත් රොත්තම හිරේ තමයි.
කලින් ඔය මනුස්සයාගේ full interview එක බැලුවා. අද එක skip කර කර බැලුවා. පස්සේ මේ පහල තියෙන video එක බැලුවා. පච ටික පචම කියලා confirm. ඔයත් බලන්න.පොඩ්ඩක් බලපු ගමන් පච කියලා තෙරුනේ කොහොමද ? අනික උඩ ඔයා දාපු එකේ පොර ශානිවයි රවිවයි උස්සලා තියෙලා ඩොකුමෙන්ට්‍රි දෙකක් දාලා තිබ්බා නේද. එහෙම බැලුවොත් එයත් ශානිව බේරගන්න කරන දෙයක් කියන්න පුලුවන් නේද