මහරගම අවටින් බෝඩිමක් ඕන

hgarts

Well-known member
  • Jan 22, 2018
    1,063
    1,018
    113
    හොයල දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවද?
    බයිසිකලයක් වගේ එහෙම තියෙනවා නම් දෙහිවලින් සුපිරි බෝඩිම් කාමරයක් දෙන්නම්.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,470
    49,848
    113
    සේදවත්ත
    හොයල දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවද?
    ගුරු විද්‍යාලේ ගාව පාරේ ඉස්සර අතුරු පාරේ පහලට පලයන් රේල් පාර ගාවට එතනම rda එකේ වර්ක් සොප් එකක් තියනවා එකෙන් දකුණට හැරිලා අඩි දහයක් යනකොට කලු ගේටුවක් දාපු ඇතුලේ බෝගහක් එක්ක බුද්ධ මන්ඩපයක් එක්ක රූම් වගයක් තියනවා . හාමුදුරුවෝ කෙනෙක් කරන්නේ . අහලා බලන්න හොද ස්පොට් එක හාමුදුරුවන්ට බල්ලෝ ඉන්නව උන් හරි උපාසක බල්ලෝ හරි හොදයි . හමුදුරුවනේ තැම්පත් හොදටම එත් ඇවිස්සුනාම සුපිරිම වචෙනෙන් දෙන්නේ . බොඩිමේ අයට ඒම නෑ . අවුල උදේ 6 . ශ්‍රී ලංකා ගුවන් විදුලියේ නිව්ස් දානව 😭