මහරගම නගරයේ සිංහල තරුණයා

nikidw

Member
Apr 16, 2014
749
67
0
මහරගම නගරයේ සිංහල තරුණයා

2rnzk7o.jpg

මහරගම නගරයේ බහුතරයක් සිටින්නේ සිංහලයින්ය. එහෙත් මේ වන විට මහරගම නගරයටද මුසල්මානුවන් එකා දෙන්නා පැමිණ ව්‍යාපාරික ස්ථාන කුලියට රැගෙන ව්‍යාපාර ආරම්භ කර ඇත.
මෑතකදී එවන් එක මුසල්මානුවෙක් මහරගම නගරයේ පාවහන් වෙළද සැලක් ඇරඹුවේය. ඒ අසලම සිංහල තරුණයෙකුගේ පාවහන් වෙලද සැලක්ද තිබී ඇත. මේ පාවහන් වෙලද සැල් දෙකේම තරගකාරී වෙලදාමක් තිබී ඇත.
එහිදී මුස්ලිම් වෙලද සැල් හිමියා තමන්ගේ ව්‍යාපාරයට පාඩු සිදු වෙන බව පවසා සිංහල තරුණයාගේ පාවහන් වෙලද සැල ඉවත් කරගන්නැයි තර්ජනය කර ඇත.
සිංහල තරුණයා එම තර්ජන වලට බිය නොවී දිගින් දිගටම තම වෙලද සැල පවත්වාගෙන ගොස් තිබේ. පසුව මුස්ලිම් කණ්ඩායමක්ද විත් මෙම තරුණයාට තර්ජනය කළ මුත් ඔහු තම වෙලද සැල ඉවත් කරගන්නට කටයුතු නොකළේය.
තත්වය මෙසේ තිබියදී පෙරේදා රෑ 11.00ට පමණ මේ සිංහල තරුණයා මුස්ලිම් හෝටලයටකින් දුම්වැටියක් මිලට ගන්නට ගොස් ඇත.
එසේ ගිය අවස්ථාවේදී එහි සිටි මුසල්මානුවන් පිරිසක් “උඹලා චණ්ඩිද?.. කිව්ව දේ කරන්න බැරිද?.. මෙහේ වෙන චණ්ඩි ඉන්න බෑ.. අපි තමයි මේකේ චන්ඩි“ කියමින් සිංහල තරුණයාව හෝටලය තුලට ඇදගෙන ගොස් කඩු වලින් කපා කොටා තුවාල සිදු කර ඇත.
මේ වන විට එම සිංහල තරුණයා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.
කඩු වලින් කපා කොටා සිංහල තරුණයාට තුවාල සිදු කල මුසල්මානුවන්ගෙන් කෙනෙකුද බොරු හේතු ගෙන රෝහල්ගතවී සිටියි.
මේ වන විට මහරගම නගරයේ සිංහලයින් මේ පිළිබදව නොසන්සුන් වී සිටින අතර සිංහල තරුණයාව කපා කොටා දැමූ මුසල්මානුවන්ගේ වෙළද සැල් වලට පොලිසියේ හා විශේෂ කාර්ය බලකායේ
ආරක්ෂාව යොදා තිබේ.
මිනිසෙකුගේ ඇගිල්ලක් කැපුණත් එය විනාඩි දෙක තුනක ප්‍රවෘත්තියක් කරගන්නා මාධ්‍යය මේ කාරණයේදී ගොලුවත රකියි.
රජයේ බලධාරීන්ද නිහඩය.
සිංහලයින් බහුල ප්‍රදේශයකදී වුවද මුසල්මානුවන්ට රිසි සේ මෙසේ තම ආධිපත්‍ය පතුරුවන්නට ඉඩ හැර වගකිවයුතු අංශ බලා සිටිනවා නම් මුසල්මානුවන් දැනටම තම ආධිපත්‍යය පතුරුවාගෙන සිටින ප්‍රදේශ තුල සිංහලයාගේ ජීවිත වල ආරක්ෂාව ගැන වගකියන්නේ කවුද?.
මුසල්මානුවන් ආරක්ෂක අංශ ඉදිරිපිටදීම කඩු හා ගිනි අවි භාවිතා කරන බවට සාධක සාක්ෂි ලැබුණේ අද ඊයේක පටන් නොවේ. එදා ග්‍රෑන්ඩ්පාස්හිදී එලිපිටම ආයුධ පෙන්වමින් සිංහලයින්ට තර්ජනය කළ මුසල්මානුවන්ට මෙන්ම අද මෙහිදී කඩු වලින් කපා කොටා සිංහලයෙකු මරන්නට තැත් කල මුසල්මානුවන්ටද රජයේ ආරක්ෂක අංශ වල ආරක්ෂාව ලැබීම පුදුමයකි.
මේ සියලු සිදුවීම් මාධ්‍යයට වසන් කරන්නේ ඇයිදැයි යන්නත්, මේ පිළිබදව රජය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නේ ඇයිද යන්න ගැනත් අපි මෙහිදී ප්‍රශ්න කළ යුතුය.
අවසන් වශයෙන් කියන්නට ඇත්තේ සිංහල රට වුවද දැන් මෙහි සිංහලයාගේ ජීවිත ඇත්තේ බරපතල අවදානමක බවය.
නීතිය අප වෙනුවෙන් නැති නම් අපවත් අප වෙනුවෙන් ක්‍රියාත්මක විය යුතු කාලය දැන් එළඹ ඇත
 
mzonerz

Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    පොඩ්ඩක් හරි තියන එකාට ඊරිසිය කර කර තමන්ට නැති එක ගැන රජයට හරි බැනල එදා දවස ගෙවාගන්න මිනිස්සු ටිකක්
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    කොයි කඩේද කොතනද

    මචං අරන්ච්ජියක් නැහැ නේ