මහරගම පැත්තේ pool කොහෙද තියෙන්නේ?

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,586
    1,124
    113
    Android
    මහරගම පැත්තේ pool කොහෙද තියෙන්නේ?

    මහරගම පැත්තේ pool කොහෙද යන්න තියෙන්නේ? Pool Charges කොහොමද? Family එකකට යන්න පුළුවන් type එකේ චාටර් scene නැති decent place එකක් වෙන්න ඕනි.



     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පන්නිපිටිය ධර්මපාලෙ තියෙනවා

    හෝමාගම පිටිපන පාරේ මීටර 500 ක් විතර යද්දි තියෙන හොටෙල් එකේ එකක් තියෙනවා.. ඒකෙනන් පැය 2 කට 500 ද කොහෙද...
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    maharagama pamunuwa paare parliment eka paththata yanakota polwaththa paarata harena thana thiyanawaa pool eka. hotel ekak.
    ganan nam danne naa.
    aaye darmaaale school ekee puluwan.
    delkanda fingara eke thiyanawaa.
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    නමට පූල් එකක් තියෙනවා පමුණුව හන්දියේන් දකුණට තියෙන පාරේ දෙවෙනි වගේ place එකේ.