ඕක අද ඊයේ ඉදල නෙමේ ඉස්සර ඉදලම වෙනවා. ලොක්කොන්ට කොච්චර කිව්වත් වැඩක් නෑ. උනුත් ඕවට සම්බන්ධයි. ලෙඩ්ඩුන්ට දෙන ඉන්ජෙක්ෂන් එනකොට සමහර වෙලාවට ලෙඩා මැරිලත් ඉවරයි. කයිය නම් තියෙනවා පරාජිතයාගේ. අහිංසක ලෙඩ්ඩු බිල්ලට දීල තියෙන්නේ. උන් සිංගප්පුරු යනවා. අවට පදිංචි අය දන්නවා පිලිකා රෝහලට එන මිනිස්සුන්ගේ දුක. ලෙඩා වගේම පවුලේ මිනිස්සුත් පුදුම දුකක් විදින්නේ. පිලිකා ලෙඩ්ඩුන්ගේ බෙහෙත් වලට විදින උන්ට යන්න අපායක් වෙනම හදන්න වෙන්නේ.![]()
ඇත්ත. පිලිකා රෝහල කියන්නෙ වෙනම ලෝකයක් වගේ. ස්ටාෆ් එක ගත්තත් වෙන රෝහල් වල වගේ වලි නෑ ග්රේඩ් අතර. මාර ෆ්රෙන්ඩ්ලි. ලෙඩ්ඩුන්ටත් මාර විදියට හිතවත්. (ලොකුසීන් දාන්න ආව ලෙඩ්ඩුයි පවුලෙ අයටයි නම් නෙවි.)


