මහරගම බස් එකේ කෙල්ලෙක්

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
මහරගම බස් එකේ කෙල්ලෙක්

බලහල්ලකෝ මූ නියම ජෙන්ටල්මන් වගේ ඇවිත් වැඩේ දෙන හැටි. හැබැයි මටනම් අල්ලනව මුකුත් පේන්නේ නෑ වැඩිය. ඒත් කෙල්ල බැන්න ගමන් මූ බැහැල දුවන එකෙන් තේරෙනව මූ මොකාටද ආවේ කියල



http://gossip.hirufm.lk/5242/2015/0...on-after-being-harassed-in-138-route-bus.html

කිරියේ මුගේ යාලුවො ඉන්නව නම් පෙන්නපල්ල මේක :lol:
 

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,176
    4,088
    113
    invoke db "Injected Memory"
    කෙල්ල වීඩියෝ කරගන්නෙ ගෙදර ගිහින් බලන්නද බං ?
    පව් අරකා, ටයි එක දාලා බස් එකේ යන්නෙ අනිවා සේල්ස් රෙප් කෙනෙක් වත් වෙන්න ඕන :D