138 මහරගම බස් එකේ තරුණියකගේ අඟ පසඟ අතගෑ අනංගය

nadeera84

Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    kohe porakda ban? wayasa keyak wenawada?

    ඉන්නේ ඒකල වයස 36 වෙනවා බැදලා,ළමයෙකුත් ඉන්නවා ඕකගේ තිරිසන් වැඩේ කියන්නේ ඕකට ඉන්නෙත් ගෑනු ළමයෙක්,වැඩ කරන්නේ මේ දවස් වල ලංකාවේ ආණ්ඩු පක්ෂයේ ජනප්‍රිය මාතෘකාවකට වෙන පාවෙන දෙයක් ගැන නිතර කියවෙන තැනක :P:P:P
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0

    badalath bus mol eka gihin na kiyanne oya lede marenakanma honda wena ekak na. paw ban mona unath. dan ithin adurana minissunta muna denna bane. lankawen yanna weida dan na.
     
    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    badalath bus mol eka gihin na kiyanne oya lede marenakanma honda wena ekak na. paw ban mona unath. dan ithin adurana minissunta muna denna bane. lankawen yanna weida dan na.

    රස්සාවත් ගහල යයි කියලා තමා ඇතුලේ උන් කියන්නේ,මිනිහගේ ලොක්කාත් ටිකක් මෝල් පොරක් එක නිසා බොහෝ දුරට ගෙදර වෙන්න ඉඩ තියෙනවා,ඔක්කොටම වඩා ඕකට පොලිසියෙන් ලෙඩේ ඇද්දොත් නම් සෑහෙන කාලයක් ඇතුලේ ඉන්න වෙයි
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    රස්සාවත් ගහල යයි කියලා තමා ඇතුලේ උන් කියන්නේ,මිනිහගේ ලොක්කාත් ටිකක් මෝල් පොරක් එක නිසා බොහෝ දුරට ගෙදර වෙන්න ඉඩ තියෙනවා,ඔක්කොටම වඩා ඕකට පොලිසියෙන් ලෙඩේ ඇද්දොත් නම් සෑහෙන කාලයක් ඇතුලේ ඉන්න වෙයි
    පව් බන් මොනා උනත්. අපරාදේනේ ඉතින් පවුල් ප්‍රශ්න ඇති කර ගත්තේ.
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    port city da :oo: dan ithn muge gaanith moona deela iwarai ne adurana ewunta. paw bung
    ඉන්නේ ඒකල වයස 36 වෙනවා බැදලා,ළමයෙකුත් ඉන්නවා ඕකගේ තිරිසන් වැඩේ කියන්නේ ඕකට ඉන්නෙත් ගෑනු ළමයෙක්,වැඩ කරන්නේ මේ දවස් වල ලංකාවේ ආණ්ඩු පක්ෂයේ ජනප්‍රිය මාතෘකාවකට වෙන පාවෙන දෙයක් ගැන නිතර කියවෙන තැනක :P:P:P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කලව අතගාලා ඔය කරගෙන තියෙන්නෙ..:rofl:
    අඩෝ ඒ දවස්වල මගේ බිජ්ජට වැලමිටෙන් ඇනපු අක්කවත් වීඩියෝ කලා නම් මට හෙන මෙව්වා එකක් ගන්න තිබ්බා..:sorry:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කලව අතගාලා ඔය කරගෙන තියෙන්නෙ..:rofl:
    අඩෝ ඒ දවස්වල මගේ බිජ්ජට වැලමිටෙන් ඇනපු අක්කවත් වීඩියෝ කලා නම් මට හෙන මෙව්වා එකක් ගන්න තිබ්බා..:sorry:

    ඕකෙ අනෙක් පැත්ත වුනා නම් කොල්ලට හිනාවෙයි :yes::baffled:
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    ඉන්නේ ඒකල වයස 36 වෙනවා බැදලා,ළමයෙකුත් ඉන්නවා ඕකගේ තිරිසන් වැඩේ කියන්නේ ඕකට ඉන්නෙත් ගෑනු ළමයෙක්,වැඩ කරන්නේ මේ දවස් වල ලංකාවේ ආණ්ඩු පක්ෂයේ ජනප්‍රිය මාතෘකාවකට වෙන පාවෙන දෙයක් ගැන නිතර කියවෙන තැනක :P:P:P

    ekala inna ekek mokatada 138 yanne???:oo:
     
    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,201
    659
    113
    වලස්ගුහාව.
    එම කාන්තාවගේ උත්සාහය අගයමි... අසාධාරණය හා අසහනය හමුවේ නොබියවන්න.. තමන්ගේ ආරක්ෂාව හා ආත්ම ගරුත්වය වෙනුවෙන් ඉදිරපත් වන්න..
    ඉවසා සිටීම නිවට කමක් නොව.. නමුත් මෙවන් තත්වයකදී ඉවසීම පැත්තක තබා කන අත ගාන්න.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මේ ත්‍රෙඩ් එකේ පොර ටෝක් දෙන උන් ඔය කෑගහන්නෙ උන්ට චාන්ස් එක මිස්වුන දුකට මිසක් කෙල්ලට තියෙන හිතවත්කමකට නෙමෙයි:yes:

    හහ් හා මේක නන් ඇත්ත