මහරගම වලි

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    😅😅ගෑණු මාස්ක් කටට දාගෙන..සමහර උන් මාස්ක් දානවා ගලවනවා..😅😅😅😅




    මහරගම නගරයේ බස් නැවතුම්පොළ ආශ්‍රිතව සහ ඒ අවට වෙ‍ළෙඳසැල් ඊයේ (13) රාත්‍රියේ ඉවත් කිරීමට යාමේදී නොසන්සුන් තත්ත්වයක් ඇතිවිය.

    පොලීසියේ මැදිහත්වීමෙන් තත්ත්වය පාලනය වුවත් වෙළෙඳුන් පැවසුවේ හදිසියේ සිදුකළ ඉවත්කිරීමෙන් තමන්ට දැඩි පාඩු සිදුවූ බවය.

    මහරගම නගර සභාවේ සභාපති ටිරාජ් ලක්රුවන් මහතා ද එම ස්ථානයට පැමිණ සිටිනු දක්නට ලැබුණි.

    ඔහු පැවසුවේ, එම ස්ථානයේ සහ පමුණුව පාරේ ඇති වෙළෙඳසැල්ද ඉවත් කළයුතු බවය.

    එහිදී ඇතිවූයේ උණුසුම් වචන හුවමාරුවකි.

    අධිකරණයේදී ගැටලුවට විසඳුම් සෙවිය හැකි බවට පොලීසිය පැවසීමත් සමග වෙළෙඳුන් එම ස්ථානයෙන් ඉවත්ව ගියේය.

    කෙසේ වෙතත් අද පෙරවරුවේ එම ස්ථානයට පැමිණි වෙළෙඳුන්ට සිය වෙළෙඳාම් කර ගැනීමට හැකිවූයේ නැත.

    මහරගම නගර සභාවේ හිටපු සභාපතිනි කාන්ති කොඩිකාර මහත්මිය සහ වත්මන් නාගරික මන්ත්‍රීවරුන් අද පෙරවරුවේ එම ස්ථානය නිරීක්ෂණය කළේය.

    ඔවුන් පැවසුවේ, අලුතින් එම ස්ථානයට පැමිණි වෙළෙඳුන් හේතුවෙන් වසර ගණනාවක් තිස්සේ වෙළෙඳාමේ නිරත පුද්ගලයින්ට අසාධාරණයක් සිදුවී ඇති බවය.

    මේ සම්බන්ධයෙන් මහජන ආරක්‍ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතාගෙන් අප විමසීමක් කළේය.

    එහිදි ඔහු පැවසුවේ,"මේ ඉඩම, භූමිය අයිති නගරසභාවට නම් නගරාධිපති ඇතුලු නගරසභාව තමයි මේ ඉඩම කාටද දෙන්නේ කියලා තීරණය කරන්න ඕනේ. මම කළේ මේ මිනිස්සුන්ගේ ආරක්ෂාව සඳහා ඒ නගරාධිපති සහ නගරසභාවෙන් අලුතින් ඇති වෙච්ච ස්ථානයේ වෙළෙඳ කටයුතු කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා තුරු පොලීසියට කිව්වා ඒ ස්ථානයට කාටවත් එන්න දෙන්න එපා කියලා. දේශපාලනඥයෝ එකතුවෙලා මේ දෙවල් කරලා මිනිසුන් උසිගන්වනකොට මිනිසුන්ගේ ජීවිතවලට හානියක් වුනොත් කවුද වග කියන්නේ. නගර සභාවෙන් තීරණයක් ගන්නා තුරු මෙතනට කාටවත් එන්න දෙන්නේ නෑ"
     
    Last edited:
    • Like
    Reactions: NRTG and hodakolla

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඕක ඉස්සර මරු ජබ්බේ
    Lokka gahuwalu ei kaley
    Lokka foreign visit ekaka yana dutha pirisata husband and mekiwa lokka dala. Yana dawasata kalin dawase minihage Visa reject karawala.Lokka issuwa. Miniha Nuwara eli gihin beela sick ekata.
     
    • Like
    Reactions: dxx

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    ඕකුන් පෙමන්ට එකේ කඩ අටවා ගෙන ඉන්නවා අපි යන්න ඕනේ මහා පරෙන් . Bus යන්නේ මිනිස්සුන්ගේ ඇග උඩින්
     
    • Haha
    • Like
    Reactions: vito and kinkon

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,287
    1
    59,346
    113
    Kaduwela
    ඕකුන් පෙමන්ට එකේ කඩ අටවා ගෙන ඉන්නවා අපි යන්න ඕනේ මහා පරෙන් . Bus යන්නේ මිනිස්සුන්ගේ ඇග උඩින්
    උබේ අම්මව ගෙනල්ල තියපන් මහපාරේ මුනින් අතට හරවලා, නන්දසෙනයි මායි 138 බස් එකක් අරන් එන්නම්.
    අපි ආසයි මැදමුලනේගූ අපුල්ලන වහල් බල්ලෙක් පාරේ අම්මගේ මිනිය තියන් අඩනවා බලන්න.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    උබේ අම්මව ගෙනල්ල තියපන් මහපාරේ මුනින් අතට හරවලා, නන්දසෙනයි මායි 138 බස් එකක් අරන් එන්නම්.
    අපි ආසයි මැදමුලනේගූ අපුල්ලන වහල් බල්ලෙක් පාරේ අම්මගේ මිනිය තියන් අඩනවා බලන්න.
    උබ අම්මා විකුණා ගෙන කෑවට අනිත් එවුන් එහෙම නැහැ බන් 🤣🤣
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,287
    1
    59,346
    113
    Kaduwela
    උබ අම්මා විකුණා ගෙන කෑවට අනිත් එවුන් එහෙම නැහැ බන් 🤣🤣
    උබනේ හුත්තියේ අම්මව නාවල ඉදන් නුගේගොඩ බෝගහ යටට පයින් එවලා අම්ම පුක දීල හම්බ කරන සල්ලි වලින් ඩේට කාර්ඩ් දාගෙන මේකට ඇවිල්ල රට හදන්න එන්නේ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    උබනේ හුත්තියේ අම්මව නාවල ඉදන් නුගේගොඩ බෝගහ යටට පයින් එවලා අම්ම පුක දීල හම්බ කරන සල්ලි වලින් ඩේට කාර්ඩ් දාගෙන මේකට ඇවිල්ල රට හදන්න එන්නේ.
    මචං අංගොඩ මානසික රෝහලේ wifi free දුන්නද 🤣
     
    • Haha
    Reactions: vito

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    උබේ අම්මා කටට ගන්න එන වාට්ටුවට දීලා.
    උබ ට මානසික ලෙඩක් තියෙන්නේ . කරන දේශපාලනය පැත්තක තියලා ගිහින් බෙහෙත් ගනින් 🤩🤩🤩
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,287
    1
    59,346
    113
    Kaduwela
    උබ ට මානසික ලෙඩක් තියෙන්නේ . කරන දේශපාලනය පැත්තක තියලා ගිහින් බෙහෙත් ගනින් 🤩🤩🤩
    උබේ අම්මව එවපන් සනීප කරලා එවන්නම්.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,287
    1
    59,346
    113
    Kaduwela
    අපේ ගෙදර බැල්ලී තමා උබ වගේ හොරිකඩ බල්ලන්ට හරි යන්නේ එකී එවන්නම්🤩🤩
    උබ උබේ අම්මට කතා කරන්නේ බැල්ලි කියලද? යකෝ කටට දෙන මංවත් උබේ අම්මා කාන්තිට එහෙම කතා කරන්නේ නෑ😂