වනජීවි එකේ ඉන්න බහුතරය හ ර ක් කියලා දැනන් හිටියට මෙච්චර හ රක් කියලා හිතුවෙ නෑ![]()
![]()
මහියංගණ පෙරහැරට රැගෙන ගිය මහරගම සීතා ඇතින්නට වනජීවි නිලධාරීන් පිරිසක් විසින් වන අලියෙකුයැයි සිතා වෙඩි තබා තිබෙනවා. තුවාල ලැබූ ඇතින්න මේ වන විට වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකොට තිබෙනවා.
ඇතින්නට වෙඩි තබා ඇති බව වාර්තා වනවා.සිදුවීම අද අළුයම සිදුව ඇත්තේ මහියංගනයේදී.මහියංගනය පෙරහර අවසන්ව ඇතින්න මහවැලි ගඟ ආසන්නයේ ගැට ගසා සිටියදී වනජීවී නිලධාරීන් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර තිබේ.
https://www.facebook.com/search/top?q=මහරගම සීතා ඇතින්නට
https://www.fac ebook.com/100084223778788/videos/658435509714174
ගැට ගහල හිටපු අලියෙක් අදුරගන්න බැරි වෙන්න තරන් මුන් මොනව කරල ඉන්න ඇද්ද.
Last edited:
