මහරගම' සීතා' ඇතින්නට වෙඩි තබයි

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,403
    100,332
    113
    වනජීවි එකේ ඉන්න බහුතරය හ ර ක් කියලා දැනන් හිටියට මෙච්චර හ රක් කියලා හිතුවෙ නෑ
    💔
    🙂

    මහියංගණ පෙරහැරට රැගෙන ගිය මහරගම සීතා ඇතින්නට වනජීවි නිලධාරීන් පිරිසක් විසින් වන අලියෙකුයැයි සිතා වෙඩි තබා තිබෙනවා. තුවාල ලැබූ ඇතින්න මේ වන විට වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකොට තිබෙනවා.

    ඇතින්නට වෙඩි තබා ඇති බව වාර්තා වනවා.සිදුවීම අද අළුයම සිදුව ඇත්තේ මහියංගනයේදී.මහියංගනය පෙරහර අවසන්ව ඇතින්න මහවැලි ගඟ ආසන්නයේ ගැට ගසා සිටියදී වනජීවී නිලධාරීන් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර තිබේ.

    https://www.facebook.com/search/top?q=මහරගම සීතා ඇතින්නට

    https://www.fac ebook.com/100084223778788/videos/658435509714174

    ගැට ගහල හිටපු අලියෙක් අදුරගන්න බැරි වෙන්න තරන් මුන් මොනව කරල ඉන්න ඇද්ද.
     
    Last edited:

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,294
    21,229
    113
    මොකා යකෝ වනජීවී එකෙන් දන්නෙ නැද්ද මහරගම අලි නෑ කියල? වෙඩි තියන්න? යකෝ වනජීවී එකෙන් අලින්ට වෙඩිත් තියනවද ? වල් අලියෙක් උනත්? මොන පොල් බොරුවක්ද මේ? :angry: :angry: :angry: :angry:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,332
    113
    මොකා යකෝ වනජීවී එකෙන් දන්නෙ නැද්ද මහරගම අලි නෑ කියල? වෙඩි තියන්න? යකෝ වනජීවී එකෙන් අලින්ට වෙඩිත් තියනවද ? වල් අලියෙක් උනත්? මොන පොල් බොරුවක්ද මේ? :angry: :angry: :angry: :angry:
    ඇතින්න "මහරගම සීතා" . බැදල තියෙන්නෙ මහියන්ගනේ ගග අයිනෙ පෙරහැර ඉවර වෙලා.

    https://ww w.facebook.com/100084223778788/videos/658435509714174

    ------ Post added on Sep 30, 2023 at 8:04 AM
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    https://www.facebook.com/search/top?q=මහරගම සීතා ඇතින්නට

    https://www.fac ebook.com/100084223778788/videos/658435509714174

    ගැට ගහල හිටපු අලියෙක් අදුරගන්න බැරි වෙන්න තරන් මුන් මොනව කරල ඉන්න ඇද්ද.

    නූගත් අඩුකුලේ උන් ටිකක් වෙඩි තියන්න ඇත්තේ, තොරොම්බල් වේල් කරත්තෙක හොර්න් එකකුත් ඇහෙනවා 🤮 🤮 .
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    මහරගම සීතා නොවී වල් අලියෙක් උනා කියමුකො. ඒත් උන්ට පුලුවන්ද බං අර දල කපාගන්න උන් වගේ වෙඩි තියන්න. කුලප්පු උන වෙලාවක උනත් උන් අලියට වෙඩි තියන්නේ නෑ නෙ මුලින්ම එක්කො අහසට තියනවා, නැත්තම් නිර්වින්දනය වෙන්න තියෙනවා ඇරෙන්න. සත්තු ආරක්ෂා කරන්න ඕනි උන් තමයි සත්තු මරන්න හදන්නේ. එකෙක් ඇතා දැකලා එක පාරටම බය වෙලා ද කොහෙද. මෝඩ යක්කු.
     
    මේ ලඟදිත් හබරණත් අහසට තිබ්බ වෙඩිල්ලක් වේදිලනේ ඇතින්න මැරුණ කියන්නේ එකත් මේ වගේ වෙන්න ඇති.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,294
    21,229
    113
    ඇතින්න "මහරගම සීතා" . බැදල තියෙන්නෙ මහියන්ගනේ ගග අයිනෙ පෙරහැර ඉවර වෙලා.

    https://ww w.facebook.com/100084223778788/videos/658435509714174

    ------ Post added on Sep 30, 2023 at 8:04 AM

    ඒත් මොන ලොකේ වනජීවී එකෙන්ද බන් වෙඩි තියන්නෙ කෙලින්ම? :( :( :(
     
    • Like
    Reactions: NRTG

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    නිර්වින්දන බෙහෙත් විදලා මැරුණොත්. බෙහෙත් ගෙනපූ උණුයි ඔක්කොම ඉවරණේ. දැන් බැනුම් අහන්නේ වනජීවී උන් විතරයි.
     
    • Like
    Reactions: NRTG