මහරගම' සීතා' ඇතින්නට වෙඩි තබයි

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,771
    9,134
    113
    මොන උණ්ඩද මේවට පාවිච්චි කරන්නෙ. ඇත්තටම වල් අලියෙක් උනත් වෙඩි තියන්න පුලුවන්ද බන්. අලි උත්පාතයක් තියෙන රටක් වගෙනෙ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    නිර්වින්දන බෙහෙත් විදලා මැරුණොත්. බෙහෙත් ගෙනපූ උණුයි ඔක්කොම ඉවරණේ. දැන් බැනුම් අහන්නේ වනජීවී උන් විතරයි.
    මෙතන බන් කලබල කරපු අලියෙක් නෑනෙ. මේ ගහක ගැටගහල හිටපු අලියෙක්ටනෙ පාරෙ යන ගමන් උන් වෙඩි තියල තියෙන්නෙ.

    මොන උණ්ඩද මේවට පාවිච්චි කරන්නෙ. ඇත්තටම වල් අලියෙක් උනත් වෙඩි තියන්න පුලුවන්ද බන්. අලි උත්පාතයක් තියෙන රටක් වගෙනෙ.
    ඇත්ත උණ්ඩ වෙන්න ඕනි.
    ------ Post added on Sep 30, 2023 at 12:10 PM
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    නිර්වින්දන බෙහෙත් විදලා මැරුණොත්. බෙහෙත් ගෙනපූ උණුයි ඔක්කොම ඉවරණේ. දැන් බැනුම් අහන්නේ වනජීවී උන් විතරයි.

    නිර්වින්දන බෙහෙතට මිනිස්සු මැරෙන එකේ, අලි බෙහෙත විතරක් කොලිටි වෙන්න බෑනේ 😄
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    සාමාන්‍යයෙන් වනජීවී උන් උන්ට අලියා ගැහුවත් වෙඩි තියන්නෙ නෑ. වෙන මොකක් හරි ප්‍රශ්නයක් වෙන්න ඕන.
     
    • Like
    Reactions: RottenCOLT and NRTG

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මොන උණ්ඩද මේවට පාවිච්චි කරන්නෙ. ඇත්තටම වල් අලියෙක් උනත් වෙඩි තියන්න පුලුවන්ද බන්. අලි උත්පාතයක් තියෙන රටක් වගෙනෙ.
    Update: Director General of the Wildlife Conservation Department released a statement clarifying that the officer had fired rubber bullets with the intention of dispersing nearby wild elephants.

    බීලවත් ඉන්න ඇති.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,415
    113
    seetha.jpg
     
    • Haha
    Reactions: NRTG

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    wanajeewi pagaya ekka eka apu gam batta neda thiyala thiyenne. domestic alintanam cepa. kalawa inna un dwasata 4k 5k marenawa. kari dukak widinne un me karuma rate

    Last edited: