මහරගම

kvu

Well-known member
  • Dec 15, 2009
    916
    904
    93
    Homagama
    මහරගම - මහනුවර බස් තියෙන වෙලාවල් දන්නවද කවුරුහරි??? මහරගමින්???
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    hospital eka laga idan CTB ekak enawa , welawa nam mathaka na, dawal leddu balala iwara welawata wage.
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,522
    5,739
    113
    තියව බන් 4ක් ද කොහෙද.
    මහරගම ඩිපො එකෙන් ගොඩක් එව දාන්නෙ. එකෙ නම්බර් 1කට උදෙට කතකරපන්. 94117706380
    හෙට උදෙට නුවරින් එන එක සෙට් උනොත් අහන්නම්.
    උදේ 7ට වගෙ මතක විදිහට