මහරජාමද නැත්නම් PS Editing ද ?

L-smacker

Member
Jan 22, 2010
1,450
119
0
West Virginia
බන් රජා ටිවි එකේ පෙනවට වැඩිය කොටයි මම ලඟට දැකල තියනො
රටම කෑවට මොකද රජාට වෙන රටවල් වලට ගියාම ලොකු තැනක් තියෙන්නෙ

රටක් දෙහින ගේම් ගහන රජාට ඔබාම වගේ චූ කොල්ලෙක් එක්ක පින්තූර ගන්න එක කජ්ජක්ද
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මහින්ද මමා ඔබාම එක්ක ෆොටෝ ගැහුවා
    ඒව දැකල ඔබාමට මල පැන්නා
    ලොරන්ස්ගෙ වෙබ් එකෙන් මහින්ද මිස් උනා
    අනේ මහින්ද දැන් ලොල් වෙලා

    චන්ද්‍ර මාරුතේ මහින්ද පෙරලේ
    ඔබමාගෙ මිදිලේ මහින්ද චා වුයේ
     
    Nalin25

    Member
    Jul 19, 2010
    1,657
    75
    0
    Settled in Aussie for good
    මහින්ද මමා ඔබාම එක්ක ෆොටෝ ගැහුවා
    ඒව දැකල ඔබාමට මල පැන්නා
    ලොරන්ස්ගෙ වෙබ් එකෙන් මහින්ද මිස් උනා
    අනේ මහින්ද දැන් ලොල් වෙලා

    චන්ද්‍ර මාරුතේ මහින්ද පෙරලේ
    ඔබමාගෙ මිදිලේ මහින්ද චා වුයේ

    baba jangiya themagena adanawa :lol:
     
    dilansri2

    Member
    Feb 12, 2008
    3,998
    20
    0
    මහින්ද මමා ඔබාම එක්ක ෆොටෝ ගැහුවා
    ඒව දැකල ඔබාමට මල පැන්නා
    ලොරන්ස්ගෙ වෙබ් එකෙන් මහින්ද මිස් උනා
    අනේ මහින්ද දැන් ලොල් වෙලා

    චන්ද්‍ර මාරුතේ මහින්ද පෙරලේ
    ඔබමාගෙ මිදිලේ මහින්ද චා වුයේ

    Machan Lawrence ge official photo gallery ekata link ekak thiyei da ?

    I mean SL president ge pic eka nathuwa anik ayage pics witharak thiyena photo collection eke link eka thiyei da ?

    mata hoya ganna beri unane
     
    Kronic

    Well-known member
  • Jun 15, 2008
    9,071
    167
    63
    In the Kronic arena
    teni.jpg

    LOL
     
    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    මහින්ද මමා ඔබාම එක්ක ෆොටෝ ගැහුවා
    ඒව දැකල ඔබාමට මල පැන්නා
    ලොරන්ස්ගෙ වෙබ් එකෙන් මහින්ද මිස් උනා
    අනේ මහින්ද දැන් ලොල් වෙලා

    චන්ද්‍ර මාරුතේ මහින්ද පෙරලේ
    ඔබමාගෙ මිදිලේ මහින්ද චා වුයේ

    අනේ අපේ රජතුමාට ගිය කලක්... :baffled::baffled::baffled::baffled:
     
    Originally Posted by humanoid BROZZ

    මහින්ද රාජපක්ෂ හිතනවනම් මිනිහට ජනබලයක් තියෙනවා කියලා, ඒක දැන් ඉවරයි.මුලු ලාංකික ජනතාවම මේකට විරුද්ධව නැගී සිටිනවා.
    අපිට සරත්ව මේ රටේ නායකයා කරන්න අවශ්‍යතාවයක් නෑ.නමුත් ඔහුට සාධාරනය ඉ‍ටු කරන්න ඕනී.
    සරත් කියන්නේ රට වෙනුවෙන් කොටින්ගෙන් වෙඩි කාපු අපේ හමුදා භටයෙක්.දේශපාලන හේතු මත ඔහුව සිරගත කිරීම බලු වැඩක්

    DasunM

    Member
    Aug 23, 2010
    820
    39
    0
    33
    Kohuwala

    yes dear i agree with you :D
     
    samila224

    Banned
    Jan 25, 2009
    6,954
    280
    0
    Melbourne VIC Australia
    Originally Posted by humanoid BROZZ

    මහින්ද රාජපක්ෂ හිතනවනම් මිනිහට ජනබලයක් තියෙනවා කියලා, ඒක දැන් ඉවරයි.මුලු ලාංකික ජනතාවම මේකට විරුද්ධව නැගී සිටිනවා.
    අපිට සරත්ව මේ රටේ නායකයා කරන්න අවශ්‍යතාවයක් නෑ.නමුත් ඔහුට සාධාරනය ඉ‍ටු කරන්න ඕනී.
    සරත් කියන්නේ රට වෙනුවෙන් කොටින්ගෙන් වෙඩි කාපු අපේ හමුදා භටයෙක්.දේශපාලන හේතු මත ඔහුව සිරගත කිරීම බලු වැඩක්

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    cking

    Member
    Jan 29, 2010
    1,960
    131
    0
    හු : හු : මහින්ද ............. සුනාමි හොරාව america's funnist videos එකට යවන්න තිබුනෙ ... ඔක්කොම සෙල්ලම් ලංකාවෙ ලිං මැඩියන්ට

    මහින්දයගෙ කාලෙ හරි වගේ....

    අනේ සුනාමි හොරාට ගිය කළ
    .....

    :D:P:D:rofl::P:lol::P:rofl::D:rofl::D:P:lol::P:rofl::D