මහින්ද ඔබාමා ජායාරූපය බොරුවක්ද?

මහින්ද හා ඔබාමා &#3490

  • Total voters
    171
  • Poll closed .

ekrox

Member
Sep 11, 2009
577
22
0
මහින්ද ඔබාමා ජායාරූපය බොරුවක්ද?

ජනාධිපතිතුමාගේ නිව්යෝර්ක් ගමන ගැන විවිද මත පල උනා.එහිදී පළවූ එක අදහසක් තමයි ජනාධිපතිතුමා විසින් පැවැත්වූ තේ පැන් සංග්‍රහයට ඔබාමා හා වෙනත් රාජ්‍ය නායකයන් පැමිණ නොසිටීම.ජනධිපති ආර්යාවට පමණක් මිෂෙල් ඔබාමා මුණ ගැසීමේ අවස්ථාව ලැබුන බවයි වාර්තා වුයේ. එම හමුවීම සිදුවූ දාට පසු දිනයේම ශිරන්ති-මිෂෙල් ජයාරූප ලංකාවේ පුවත්පත්වල පල වුනා.නමුත් ජනධිපති තුමා හා ඔබාමා අතර එවැනි හමුවීමක් සිදු බව වාර්තා වුනේ නැ.නමුත් ඊයේ දිනයේදී ජනාධිපතිතුමා හා ආර්යවත් සමග ඔබාමා හා මිෂෙල් පෙනී සිටි ජායාරුපයක් මාධ්‍ය ට නිකුත්ව තිබුණා. මෙය ඊයේ දිනයේ ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කලා.පහත දැක්වෙන්නේ එයයි

නමුත් අද රජයේ නිල පුවත් අඩවිය වන news .lk අඩවිය වාර්තා කලේ පහත ජයරුපයයි.

බලන්න ජයරූප 2 හි වෙනස, ඔබාමාගේ දකුණු පසින් ඇති කොඩි කනුව මදක් ඈත් වී ඇති බව පෙනේවි. නමුත් අනිත් කිසිම ඉරියව්වක් දශමයකින් හෝ වෙනස් වී නැත. අඩු ගනනේ සිනහවේ හෝ වෙනසක් නොමැත. එය එසේ විය හැකිද? මිෂෙල් ගේ කකුල දෙස බලන්න. එක කකුලක් නොපෙනෙන අතර පෙනෙන කකුලේ යටිපතුල ඇත්තේ උඩය. තවත් ජායාරුපයක් ගන්න තුරු මෙම සියල්ල මෙසේ සිදු විය හැකිද? තවද පලවන ජයාරුපයේ ඔබාමට හෙවනැල්ලක් නොමැති අතර 2 වන ජයාරුපයේ ඔබාමට සෙවනැල්ලක් ඇත. ජයරුපය දිහා බැලු බැල්මට ජනධිපතිවරයාගේ අසාමාන්‍ය මිටි බවක් ද නිරුපනය වේ. news .lk හි සදහන් අන්දමට මෙම ජායාරුපය ගෙන ඇත්තේ ධවල මන්දිරයෙහි නිල ජයාරූප කරු වනLawrence Jackson විසිනි. නමුත් ධවල මන්දිරයේ නිල ජයාරූප ගැලරියෙහි මෙම ජායාරුපය නොමැත.

ධවල මන්දිරයේ නිල ජයාරූප ගැලරිය

දිනමිණ පුවත්පත එම ජයාරූපය වාර්තාකොට තිබුනේ මිශෙල් ඔබාමගේ තනි කකුල රහිතවය

මෙක political thread එකක් කරගන්නෙපා.:dull::no:
ඔයලගෙ මතය poll එකෙන් පල කරන්න
:rolleyes:

Last edited:
  • Like
Reactions: maheshmat

dinukaperera

Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    First of all Flicker.com is not a White house official photo gallery
    Michelle Obama is wearing High heals. Cant you see that?
    Cant you see michelle Obama's left leg is behind the right leg. Well can say she was not well prepared for the photo.
    Photo has been cropped and zoomed. Besides we cant expect there to be only 1 photographer isnt it. One person cant cover the whole event isnt it
     
    Last edited:
    • Like
    Reactions: udithag

    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    First of all Flicker.com is not a White house official photo gallery
    Michelle Obama is wearing High heals. Cant you see that?
    Cant you see michelle Obama's left leg is behind the right leg. Well can say she was not well prepared for the photo.
    Photo has been cropped and zoomed. Besides we cant expect there to be only 1 photographer isnt it. One person cant cover the whole event isnt it

    MENNA MOOTA DOON GIHILLA....ADO BALAPAN PICS 2KA KURUMITTI MR TAI PLASTIC SHIRANTHIY DIHA HAHAA....4TO EKAK WATH HARIYATA HADAGANNA BANE MUNTA...OHOMA THAMA UBALA WAGE GOBBAYANWATH MR RAWATTANE..DIGATAMA MR GE LANU KAPALLA :dull::nerd:
     
    Climax

    Member
    Aug 30, 2009
    1,723
    48
    0
    39
    Katunayake

    මහින්දගේ රෙදි හෝදන laundry එකේ වැඩ කරන එකෙක්ද මේ?....... :P:P:P:P:lol::lol::lol::lol:
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    LOL+Smiley+Face.png
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    ubalage bankaloth kama wahanna yako mewage boru fake news hadala internet eke pathurawanna epa
    thowa gedarata awith aran yanawa dana ganin
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඕක බොරු ෆොටෝ එකක්. ඕක මම එදාම කිව්වා. මහින්දට ඔබාමා තියා හිලරි ක්ලින්ටන් ව වත් හම්බු වෙලා නෑ.. එකේ ලැජ්ජාව වහගන්ඩ තමයි මේ ෆොටෝ එක එඩිට් කරලා හදල තියෙනේ. හුන්ඩුවේ පොන්න PS වැඩ. :rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: Climax

    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    MENNA MOOTA DOON GIHILLA....ADO BALAPAN PICS 2KA KURUMITTI MR TAI PLASTIC SHIRANTHIY DIHA HAHAA....4TO EKAK WATH HARIYATA HADAGANNA BANE MUNTA...OHOMA THAMA UBALA WAGE GOBBAYANWATH MR RAWATTANE..DIGATAMA MR GE LANU KAPALLA :dull::nerd:

    Bro just check my last posts. Whether am I supporting MR hahahaha.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    ඕක බොරු ෆොටෝ එකක්. ඕක මම එදාම කිව්වා. මහින්දට ඔබාමා තියා හිලරි ක්ලින්ටන් ව වත් හම්බු වෙලා නෑ.. එකේ ලැජ්ජාව වහගන්ඩ තමයි මේ ෆොටෝ එක එඩිට් කරලා හදල තියෙනේ. හුන්ඩුවේ පොන්න PS වැඩ. :rofl::rofl::rofl::rofl:

    ow ow uba ithin oya hama kenama hamba wela thiyenawane :lol::lol::lol::lol: