මොන හුයන්නක්ද බන් මේ ??????????? බියර් දෙකයි රෝස් චිකන් බාගෙකුයි අරන් නාලා රීලා සෙට් උනා බලන්න.... මොන ගුබ්බෑයමක්ද ඕයි මේ ???
දුවලා ඉන්නා තාත්තලට නම් ෆීල් වෙනවා ඇති.. ඊයා බන්.... කිසි ගෝ එකක් නෑ.. අපරාදේ... පේස්බුක් හැමතැනල වැලලෙන නිසා මමත් බෑවා!