මහරජා 2024 බලපු එවුන් මෙහේ වර!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,558
    8,010
    113
    මොන හුයන්නක්ද බන් මේ ??????????? බියර් දෙකයි රෝස් චිකන් බාගෙකුයි අරන් නාලා රීලා සෙට් උනා බලන්න.... මොන ගුබ්බෑයමක්ද ඕයි මේ ???

    දුවලා ඉන්නා තාත්තලට නම් ෆීල් වෙනවා ඇති.. ඊයා බන්.... කිසි ගෝ එකක් නෑ.. අපරාදේ... පේස්බුක් හැමතැනල වැලලෙන නිසා මමත් බෑවා!
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,210
    55,001
    113
    Colombo
    උඹ ජීවිතේ වින්දෙ නෑ කියල කරන්න දෙයක් නෑ.

    හෑලි ලියන්නෙ ජීවිතේ ව්ඳපු මිනිස්සු.ගිහින් සූර පප්ප බලපන්.මමත් බැලුව
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    හෑලි ලියන්නෙ හෑලි

    eka parak balala enjoy karanna nam hodai.

    kawadawath hali balala film balanna epa.melo rahak na
     
    • Like
    Reactions: Solo Rider

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    that's why i don't follow trends
    happy to say that i have never seen Marvel movies (except for few), Star Wars, GOT, breaking bad

    everyone has different different perspectives/ taste
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,508
    47,663
    113
    ramya krishnan telugu GIF
     

    coyote_wile_e

    Well-known member
  • Jan 27, 2021
    1,230
    2,495
    113
    මොන හුයන්නක්ද බන් මේ ??????????? බියර් දෙකයි රෝස් චිකන් බාගෙකුයි අරන් නාලා රීලා සෙට් උනා බලන්න.... මොන ගුබ්බෑයමක්ද ඕයි මේ ???

    දුවලා ඉන්නා තාත්තලට නම් ෆීල් වෙනවා ඇති.. ඊයා බන්.... කිසි ගෝ එකක් නෑ.. අපරාදේ... පේස්බුක් හැමතැනල වැලලෙන නිසා මමත් බෑවා!
    ඔන්නොකයි කියන්නෙ කාගෙවත් රෙකමන්ඩ් කිරිල්ලට ෆිල්ම් බලන්න එපා කියල, තමන් ට්‍රේලර් එකක් වගේ බලල තමන්ට සෙට් වෙනව වගේ කියල හිතෙනව නම් විතරක් බලපන්