මහරහතුන් වැඩි මග ඔස්සේ

indula

Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    මහරහතුන් වැඩි මග ඔස්සේ

    මහරහතුන් වැඩි මග ඔස්සේ
    ලිපි 11ක්

    වෙසක් සතියනේ....
    ..මේ ලිපි පෙල ඉරිදා දිවඉනේ යන්නේ....ගොඩක් වැදගත්.....
    maharahath.jpg

    එ නිස...පසුගිය ලිපි ඔක්කොම කරලා එකම තැනක තිබ්බනම් ලෙසි වෙනවා හැමොටම ගන්න...
    එකයි මේ thread එක දැම්මේ....
    ලිපි 11ක් තියෙනවා....මෙන්න Download කරගන්න...

    http://www.mediafire.com/?mau3fgp622f5o0j

    තෙරුවණ් සරණයි
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ඇයි මේක කාට වත් වැදගත් නැද්ද? මේකෙ ඉන්න බෞද්ධයො ටික කෝ. එකසිය ගානක් බලල කොමෙන්ට් බම්ප් 9යි. ලැජ්ජයි බන්. මේ තියෙන්න අහක දාන්න බැරි නැවතීමේ තිතක් වත් නැති ඇත්තම විස්තර. මමත් මේ ගැන සෑහෙ විස්තර දන්නවා. ඒ වගේම මේ ලිපි කියවනවා. අඩුම තරමෙ කියෙව්වෙ නැතත් බම්ප් එකක් හරි දාල යන්න. පිං සිද්ධ වෙනවා.... දිගටම කරගෙන යන්න සහෝදරයා....... අතාරින්න එපා.... කුණුහරු දැම්මාම පොරකනව ඒක බලන්න. අනේ මුන්ගෙ බෞද්ධ කම.... :(:(:(:(:(:(:(:(
     
    • Like
    Reactions: AselaAsanka

    indula

    Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    ඇයි මේක කාට වත් වැදගත් නැද්ද? මේකෙ ඉන්න බෞද්ධයො ටික කෝ. එකසිය ගානක් බලල කොමෙන්ට් බම්ප් 9යි. ලැජ්ජයි බන්. මේ තියෙන්න අහක දාන්න බැරි නැවතීමේ තිතක් වත් නැති ඇත්තම විස්තර. මමත් මේ ගැන සෑහෙ විස්තර දන්නවා. ඒ වගේම මේ ලිපි කියවනවා. අඩුම තරමෙ කියෙව්වෙ නැතත් බම්ප් එකක් හරි දාල යන්න. පිං සිද්ධ වෙනවා.... දිගටම කරගෙන යන්න සහෝදරයා....... අතාරින්න එපා.... කුණුහරු දැම්මාම පොරකනව ඒක බලන්න. අනේ මුන්ගෙ බෞද්ධ කම.... :(:(:(:(:(:(:(:(

    දුක් වෙන්න එපා බන්..කිසිම කෙනෙකුට බලෙන් අවභොධය ලබාදෙන්න බැ....මනුස්සයෙක් වෙලා මෙ ආත්මේ ඉපදිලා කරගන්න උවමනා ටික නොකර මැරිලා ගියොත් අපරාදේ...අඩුම ගානේ කුසල් ටිකක් හො රැස් කරගෙන...පෙර කල අකුසල ටිකක්වත් අඩුකරගත්තානම්....ලබන ආත්මේ බල්ලෙක්,පුසෙක්,මැස්සෙක් වෙලා ඉපදන එක හරි වලක්වගන්න පුලුවන්....ධර්මයේ හැසිරෙන්නාව ධර්මය විසින් රකිනවා...කුසලට සිත යොමුකරවනවා....එ වගේ අනුන්වත් එ ධර්මයට යොමුකරවන්න කුසල සිතක් පහල වෙන අය BUMP කරයි.....එකේ ආනිසන්ස කවදාහො ලැබෙයි...:)