මහරහතුන් වැඩි මග ඔස්සේ

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    බොහොම පිං සහෝදරයා මමත් කිහිපයක් කියවලා තියනවා 4++++
     

    chkaushalya

    Active member
  • Oct 18, 2007
    271
    42
    28
    Colombo
    පින්සිද්ද වෙනව. මං හොය හොය හිටියෙ මේ ටික. ඔක්කොම දාන්න.
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    දුක් වෙන්න එපා බන්..කිසිම කෙනෙකුට බලෙන් අවභොධය ලබාදෙන්න බැ....මනුස්සයෙක් වෙලා මෙ ආත්මේ ඉපදිලා කරගන්න උවමනා ටික නොකර මැරිලා ගියොත් අපරාදේ...අඩුම ගානේ කුසල් ටිකක් හො රැස් කරගෙන...පෙර කල අකුසල ටිකක්වත් අඩුකරගත්තානම්....ලබන ආත්මේ බල්ලෙක්,පුසෙක්,මැස්සෙක් වෙලා ඉපදන එක හරි වලක්වගන්න පුලුවන්....ධර්මයේ හැසිරෙන්නාව ධර්මය විසින් රකිනවා...කුසලට සිත යොමුකරවනවා....එ වගේ අනුන්වත් එ ධර්මයට යොමුකරවන්න කුසල සිතක් පහල වෙන අය BUMP කරයි.....එකේ ආනිසන්ස කවදාහො ලැබෙයි...:)
    ඔව් හුගක් අය එහෙමයි. අනේ එත් අපි වගේ අයත් ඉන්නවා සහෝදරයා ,, මේ වගේ ලිපි වලට මම මාර ආසයි .අනිත් දවසේ මේ වගේ ලිපියක් දානකොට මට pm කලොත් ඔයාට හුගක් පින් ,
    තෙරුවන් සරණයි !!!
     

    crazyhorse

    Active member
  • Dec 13, 2010
    954
    110
    43
    Colombo - Sri Lanka
    ඇයි මේක කාට වත් වැදගත් නැද්ද? මේකෙ ඉන්න බෞද්ධයො ටික කෝ. එකසිය ගානක් බලල කොමෙන්ට් බම්ප් 9යි. ලැජ්ජයි බන්. මේ තියෙන්න අහක දාන්න බැරි නැවතීමේ තිතක් වත් නැති ඇත්තම විස්තර. මමත් මේ ගැන සෑහෙ විස්තර දන්නවා. ඒ වගේම මේ ලිපි කියවනවා. අඩුම තරමෙ කියෙව්වෙ නැතත් බම්ප් එකක් හරි දාල යන්න. පිං සිද්ධ වෙනවා.... දිගටම කරගෙන යන්න සහෝදරයා....... අතාරින්න එපා.... කුණුහරු දැම්මාම පොරකනව ඒක බලන්න. අනේ මුන්ගෙ බෞද්ධ කම.... :(:(:(:(:(:(:(:(

    තරහ ගන්න එප බන්,... ඕන කෙනෙක් ඉන්නවනම් ඒ අය ඒක බලයි, බලෙන් දෙයක් දෙන්න බෑනෙ බන්,
    ;);)