මහරහතුන් වැඩි මග ඔස්සේ
ලිපි 11ක්
වෙසක් සතියනේ....
..මේ ලිපි පෙල ඉරිදා දිවඉනේ යන්නේ....ගොඩක් වැදගත්.....
![]()
එ නිස...පසුගිය ලිපි ඔක්කොම කරලා එකම තැනක තිබ්බනම් ලෙසි වෙනවා හැමොටම ගන්න...
එකයි මේ thread එක දැම්මේ....
ලිපි 11ක් තියෙනවා....මෙන්න Download කරගන්න...
http://www.mediafire.com/?mau3fgp622f5o0j
තෙරුවණ් සරණයි
පැතුමනම් හොඳයි යාළුවා... ඒත් බෞද්ධ අපි නත්තලේදි වගේ වෙසක් දවසෙ ප්රීති වෙන්නෙ නෑ. අපිට ප්රීති වෙනවට වඩා දුක් වෙන්න ඕනි, මොකද බුදුරජානන් වහන්සේ පිරිණිවන් පෑවෙත් වෙසක් පෝය දවසෙ නිසා. අපි ප්රාර්ථනා කරන්න ඕනි පින්බර වෙසඟක් වේවා කියල.

ඇයි මේක කාට වත් වැදගත් නැද්ද? මේකෙ ඉන්න බෞද්ධයො ටික කෝ. එකසිය ගානක් බලල කොමෙන්ට් බම්ප් 9යි. ලැජ්ජයි බන්. මේ තියෙන්න අහක දාන්න බැරි නැවතීමේ තිතක් වත් නැති ඇත්තම විස්තර. මමත් මේ ගැන සෑහෙ විස්තර දන්නවා. ඒ වගේම මේ ලිපි කියවනවා. අඩුම තරමෙ කියෙව්වෙ නැතත් බම්ප් එකක් හරි දාල යන්න. පිං සිද්ධ වෙනවා.... දිගටම කරගෙන යන්න සහෝදරයා....... අතාරින්න එපා.... කුණුහරු දැම්මාම පොරකනව ඒක බලන්න. අනේ මුන්ගෙ බෞද්ධ කම....![]()