මහරහතුන් වැඩි මග ඔස්සේ

JananRush

Well-known member
  • May 17, 2006
    1,796
    213
    63
    Nittambuwa
    www.facebook.com
    WOW................

    මහරහතුන් වැඩි මග ඔස්සේ
    ලිපි 11ක්

    වෙසක් සතියනේ....
    ..මේ ලිපි පෙල ඉරිදා දිවඉනේ යන්නේ....ගොඩක් වැදගත්.....
    maharahath.jpg

    එ නිස...පසුගිය ලිපි ඔක්කොම කරලා එකම තැනක තිබ්බනම් ලෙසි වෙනවා හැමොටම ගන්න...
    එකයි මේ thread එක දැම්මේ....
    ලිපි 11ක් තියෙනවා....මෙන්න Download කරගන්න...

    http://www.mediafire.com/?mau3fgp622f5o0j

    තෙරුවණ් සරණයි

    attamaiiii mara hoda LIPI pelak...........

    තෙරුවණ් සරණයි
     
    Hemwk

    Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    පැතුමනම් හොඳයි යාළුවා... ඒත් බෞද්ධ අපි නත්තලේදි වගේ වෙසක් දවසෙ ප්‍රීති වෙන්නෙ නෑ. අපිට ප්‍රීති වෙනවට වඩා දුක් වෙන්න ඕනි, මොකද බුදුරජානන් වහන්සේ පිරිණිවන් පෑවෙත් වෙසක් පෝය දවසෙ නිසා. අපි ප්‍රාර්ථනා කරන්න ඕනි පින්බර වෙසඟක් වේවා කියල.
     
    indula

    Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    පැතුමනම් හොඳයි යාළුවා... ඒත් බෞද්ධ අපි නත්තලේදි වගේ වෙසක් දවසෙ ප්‍රීති වෙන්නෙ නෑ. අපිට ප්‍රීති වෙනවට වඩා දුක් වෙන්න ඕනි, මොකද බුදුරජානන් වහන්සේ පිරිණිවන් පෑවෙත් වෙසක් පෝය දවසෙ නිසා. අපි ප්‍රාර්ථනා කරන්න ඕනි පින්බර වෙසඟක් වේවා කියල.

    සත්‍ය වශයෙන්ම දුක් විමෙහි පලකුත් නැ සහො.....එකමදේ අනිත්‍ය ගැන අවභොධයයි...ඔය ප්‍රිතිමත් කියන වචන වෙළද වටිනාකමක් දෙන්න මුද්ලාලිලා එක්කරපු දෙවල්.....දැන් එව්වා සාමාන්‍ය දෙවල් වෙලා....;)
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ඇයි මේක කාට වත් වැදගත් නැද්ද? මේකෙ ඉන්න බෞද්ධයො ටික කෝ. එකසිය ගානක් බලල කොමෙන්ට් බම්ප් 9යි. ලැජ්ජයි බන්. මේ තියෙන්න අහක දාන්න බැරි නැවතීමේ තිතක් වත් නැති ඇත්තම විස්තර. මමත් මේ ගැන සෑහෙ විස්තර දන්නවා. ඒ වගේම මේ ලිපි කියවනවා. අඩුම තරමෙ කියෙව්වෙ නැතත් බම්ප් එකක් හරි දාල යන්න. පිං සිද්ධ වෙනවා.... දිගටම කරගෙන යන්න සහෝදරයා....... අතාරින්න එපා.... කුණුහරු දැම්මාම පොරකනව ඒක බලන්න. අනේ මුන්ගෙ බෞද්ධ කම.... :(:(:(:(:(:(:(:(

    ow
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    මහරහතුන් වැඩි මග ඔස්සේ
    ලිපි 11ක්

    වෙසක් සතියනේ....
    ..මේ ලිපි පෙල ඉරිදා දිවඉනේ යන්නේ....ගොඩක් වැදගත්.....
    maharahath.jpg

    එ නිස...පසුගිය ලිපි ඔක්කොම කරලා එකම තැනක තිබ්බනම් ලෙසි වෙනවා හැමොටම ගන්න...
    එකයි මේ thread එක දැම්මේ....
    ලිපි 11ක් තියෙනවා....මෙන්න Download කරගන්න...

    http://www.mediafire.com/?mau3fgp622f5o0j

    තෙරුවණ් සරණයි

    අනිවාර්යයෙන්ම සහෝදරයා මේක නම් ෂෝක්. මමත් ඕක දැකලා තියෙනවා.