oya potha 1,2,3,4,5 kotasa wenakan thiyenawa.Buddhist cultural centre- colombo 7 wala ganna thiyenawa...




හි හී මේ ලඟදි මගේ අනාගත මාමණ්ඩිගෙ උපන්දිනේට ඔය පොත් ටික අරන් දුන්නෙත් එහෙන් තමා....
එතනදී තව වැඩක් උනා. මම පොත් ටික කැෂියර් එකට දීල සල්ලි ගෙව්වා. එතන හිටියේ අපේ වයසේ හරි ඊට වඩා වැඩිමල් හරි ගර්ල් කෙනෙක්. මෙන්න මෙයා මට බිල් එක දීල මොකක් හරි කිව්වා... මට ඇහුනේ නෑ. මමත් ඉතින් ගොනා වගේ "ආ.. " ගෑව. ඒ පාර ටිකක් හයියෙන් "තෙරුවන් සරණයි" කිව්වා![]()

මටත් ඉන්නවා උබ වගේ යාලුවෙක්.කෝල් කරලා අන්තිමට " එහෙනම් තියන්නම් මචන්, බුදුසරණයි "කිව්වම " හා " කියනවා.![]()





මට ඇහුනේ නෑ බොල ඒ ගර්ල් කියපු දේ.
මම "ආ" ගාපු විදියට ඒකිටත් හිනා ගිහින් ටිකක් හයියෙන් "තෙරුවන් සරණයි" කිව්වා. විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ.... 


