මහරාජාගේ The Voice Sri Lanka මහ පොලොවේ මහා අසාධාරණය...

Elakiri Appachchi

Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    ඕන ගොනෙක්ට තෙරෙනවා තුන්දෙනෙක් බැහැලා සින්දු කිව්වම උන්ගේ ලූස් පොයිට් හොයාගන්න බැහැයි කියලා.හුස්ම ගන්නත් හොද විවේකයක් ලැබෙනවා.ඒ වුනත් උන් ඇතුලේ.. දෙන්නෙක් කියන යුග ගීත තනියෙන් කියන උන් කොච්චර අමාරුවෙන් කිව්වත් උන් එළියේ..පුකේ නීතිනේ මේවා..මීට පස්සේ හැම එකාම Group පිටින් සින්දු කියපල්ලා ඕකේ..ලැජ්ජයි සිරස..



    බලපල්ලකෝ මෙච්චර හොදට සින්දු කියන මේ පල්ලෙහා එකාව අයින් කරපු කැත...:frown:




    කෙල්ලෙක් කොට ගවුමක් ඇදගෙන වෙව්ව්ල වෙව්ව්ල සින්දුවක් කිව්වොත් ඒකි ඇතුලේ.පව් අනේ එයා හරි නර්වස්නේ කියනවා'' කොල්ලෙක් වෙව්ලුවොත් කෙලින්ම එලියේ. .සුද්දගේ සින්දු කියන බහුතරයත් ඇතුලේ..
     
    Last edited:

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ඒ කොල්ලාට නම් චාන්ස් එකක් දෙන්න පුළුවන් එකෙක් වගේ.. අපරාදේ... :dull:
     
    • Like
    Reactions: Elakiri Appachchi

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    oken thoranne wikunanna puluwan ewun midsak sindu kiyanna puluwan ewun newe :D
    කෙල්ලෙක් කොට ගවුමක් ඇදගෙන වෙව්ව්ල වෙව්ව්ල සින්දුවක් කිව්වොත් ඒකි ඇතුලේ.පව් අනේ එයා හරි නර්වස්නේ කියනවා.. කොල්ලෙක් වෙව්ලුවොත් කෙලින්ම එලියේ. .සුද්දගේ සින්දු කියන බහුතරයත් ඇතුලේ..
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,889
    1
    15,222
    113
    කෙල්ලෙක් කොට ගවුමක් ඇදගෙන වෙව්ව්ල වෙව්ව්ල සින්දුවක් කිව්වොත් ඒකි ඇතුලේ.පව් අනේ එයා හරි නර්වස්නේ කියනවා.. කොල්ලෙක් වෙව්ලුවොත් කෙලින්ම එලියේ. .සුද්දගේ සින්දු කියන බහුතරයත් ඇතුලේ..
    ඒකිගෙ සින්දුව අයින් කරල. ඊට පස්සෙ සතියෙ කෙල්ලෙක්ව නර්වස් කියල කැපුව. මේ කෙල්ලව නර්වස් කියල සිලෙක්ට් කලා
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    Shaun The Sheep Movie Ok GIF
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    ඕවා ඔහොම තමා! මොකද කියන්නෙ අසාධාරණයට එරෙහිව අලුත් ටීවී චැනල් එකක් දාලා සේරම කොල්ලෝ ටික තෝරමුද
     

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    ඇයි බන් උඹලා මේවයින් අවංක කම සදාරණත්වය බලාපොරොත්තු වෙන්නේ. ඕවා බිස්නස්, නැතුව දක්ෂයෝ හොයන්න කරන වැඩ නෙමෙයි.
     
    Last edited:

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    ඇයි බන් උඹලා මේවයින් අවංක කම සදාරණත්වය බලාපොරොත්තු වෙන්නේ. ඕවා බිස්නස්, නැතුව දක්ෂයෝ හොයන්න කරන වැඩ නෙමෙයි.
    :yes: