ඕන ගොනෙක්ට තෙරෙනවා තුන්දෙනෙක් බැහැලා සින්දු කිව්වම උන්ගේ ලූස් පොයිට් හොයාගන්න බැහැයි කියලා.හුස්ම ගන්නත් හොද විවේකයක් ලැබෙනවා.ඒ වුනත් උන් ඇතුලේ.. දෙන්නෙක් කියන යුග ගීත තනියෙන් කියන උන් කොච්චර අමාරුවෙන් කිව්වත් උන් එළියේ..පුකේ නීතිනේ මේවා..මීට පස්සේ හැම එකාම Group පිටින් සින්දු කියපල්ලා ඕකේ..ලැජ්ජයි සිරස..
බලපල්ලකෝ මෙච්චර හොදට සින්දු කියන මේ පල්ලෙහා එකාව අයින් කරපු කැත...
කෙල්ලෙක් කොට ගවුමක් ඇදගෙන වෙව්ව්ල වෙව්ව්ල සින්දුවක් කිව්වොත් ඒකි ඇතුලේ.පව් අනේ එයා හරි නර්වස්නේ කියනවා'' කොල්ලෙක් වෙව්ලුවොත් කෙලින්ම එලියේ. .සුද්දගේ සින්දු කියන බහුතරයත් ඇතුලේ..

Last edited: