###මහවැලි කොමලිය ### Mahawali Development Project ###
කොහොමද කස්ටියටම, 

ඔන්න ගොඩ කාලෙකට පස්සේ ත්‍රෙඩ් එකක් දාන්න ආවා..

මේක දාන්න හේතු දෙකයි..
එකක් එළකිරි එකේම ගියපු වික්ටෝරියා වේල්ල ගැන ත්‍රෙඩ් එකක්,,

අනික මේ 19 වෙනිදට මම එලකිරියට ඇවිත් දැන් අවුරුදු 4ක් වෙනවා.....

අද අපි කතා කරන්න යන්නේ ලංකාවට ලොකුම ලොකු සේවයක් කරන මහවැලි ව්‍යාපාරය, එහෙම නැත්නම් මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය (Mahaweli Development Plan) ගැනයි. අපි හැමෝම හිතන්නේ මහවැලි ගග පටන් ගන්නේ සිරිපා කන්දෙන් කියලා,

ඒ උනාට සිරිපා අඩවියෙන් තමා ,මහවලි ගග පටන් ගන්නේ. පොඩි පොඩි වතුර පාරවල් එකතු වෙලා තමයි මහවැලි ගග නිර්මාණය වෙන්නේ...
ඔන්න දැන් පටාන් ගමු මහවැලි ව්‍යාපාරය ගැන කතන්දරේ.... 1957 – 1960 අතරේ වගේ ලෝක අහාර හා කෘෂි කාර්ම සංවිදානයේ මුලිකත්වයෙන් ලංකාවේ අලුතින් වගා බිම් පිහිටුවන්නත්, විදුලි බලය නිපදවන්නත් යෝජනාවක් ආවා... මේ දෙකටම එයාලා මුලික කරගත්තේ මහවැලි ගග. මහවැලි ගග අශ්‍රිතව වගා ඉඩම් ලබා දෙන්නත්, ජල විදුලි බලයෙන් රටටම ලයිට් දෙන්නත් කතා කර ගත්තා..
හැබැයි අවුරුදු 10ක් විතර යනකල් ඔය කතාව ඇදුනා, plan ගැහුවා.... ඕවගේ ප්‍රතිපලයක් විදිහට 1970 පෙබරවාරි 28 වෙනිදා පොල්ගොල්ල වේල්ල බැදලා, මහවැලි ගගේ වතුර හැතප්ම 5ක් විතර දිග උමගක් ඔස්සේ සුදු ගගට එකතු කරලා වියලි කලාපයට වතුර ගෙන්න වැඩේ පටන් ගත්තා... ඒ වගේම මෙගා වොට් 40ක විතර විදුලි බලයකුත් නිපදවන්න පුළුවන් වෙන්න තමයි මේක හැදුවේ. එත් එක්කම බෝවතැන්න ජලාශය හදන්නත් සැලසුම් සකස් කළා.
මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය තමා එදා මෙදා තුර මේ වන තෙක් වැඩිම මුදලක් වියදම් කල ව්‍යාපෘතිය. (රුපියලේ ඒ කාලේ අගයන් එක්ක සසදුවාම) ඒ වගේම ලංකාවේ සිදු කරන්න යන ලොකුම ප්‍රොජෙක්ට් එක... මේ ව්‍යාපෘතිය ඉවර උනාම ලංකාවෙන් 69% ක් මහවැලි ව්‍යාපාරයට අයත් වෙනවා.. මේක මුලින්ම සැලසුම් කලේ අවුරුදු 30කින් කරලා ඉවර කරන්න.

නමුත් ඒ කාලේ සිද්ද වෙච්ච දේශපාලන බල පෙරලිය එක්ක මේක අවුරුදු 5කින් කරලා ඉවර කරන්න ඕනේ උනා..

මුලින්ම යෝජනා උනේ මුලික ජලාශ 7ක් හදලා ඒ මගින් මෙම ජලය බෙදා හරිම සිදු කරන්න. ඒවා තමයි කොත්මලේ, වික්ටෝරියා, රන්දෙනිගල, රන්ටැඹේ, මාදුරුඔය, මොරගහකන්ද, කලුගග කියන ජලාශ. ඔතනින් මොරගහකන්ද හා කලුගග ජලාශ හදන වැඩේ නතර කරලා ඉතිරි පහ හදන්න පටන් ගත්තා...

මෙන්න මේ විදිහට තමයි මහවැලි ගග හරස් කරලා ජලාශ හා උමන් මාර නිර්මාණය කරලා තියෙන්නේ...
1. කොත්මලා ඔය හරස් කර කොත්මලා / කොත්මලේ ජලාශය (ඉහල කොත්මලේ ජලාශය මිට පොඩ්ඩක් උඩින් හදලා තියෙන්නේ)
2. ඊළගට පොල්ගොල්ල. එතැනදී හරවන ජලය උමගකින් උකුවෙලට අරගෙන යනවා.
3. අනිත් වතුර ටික වික්ටෝරියා වේල්ලට එනවා.
4. ඉන් පස්සේ රන්දෙනිගල
5. රන්දෙනිගල පිටාව වතුර රන්ටැඹේ ජලාශයට එකතු වෙනවා.
6. ඊළගට මිනිපේ අමුණ. මෙතනදී ගග දෙපැත්තකට බෙදනවා.
7. දකුණට යන ගග යන්නේ ලොග්ගල් ඔයට හා උලහිටිය රත්කිද ජලාශ වලට. රත්කිද ජලාශයෙන් අපහු උමන් මාර්ගයක් ඔස්සේ මාදුරුඔය ජලාශයට වතුර රැගෙන එනවා.
උලහිටිය
රත්කිද
මාදුරුඔය
8. මිනිපේ වම් ගගෙන් හසලක, වස්ගමුව හරහා අංගන්මැඩිල්ලට වතුර අරගෙන එනවා.
9. කලින් අංක දෙකේදී කිව උකුවෙලට යනවා වතුර ටික අපහු සුදු ගගට දාල , සුදු ගගයි, අබන් ගගයි බෝවතැන්නේදී හරස් කරලා බෝවතැන්න ජලාශය හදනවා.
10. ඒ වතුර ටික ඊට පස්සේ මොරගහකන්දේදී හරස් කරලා මොරගහ කන්ද ජලාශය හදනවා.
11. ඒ මදිවට කළු ගග ලග්ගල ඩි හරස් කරලා කලුගග ජලාශය හදලා ඒ වතුරත් මොරගහකන්දට දෙනවා.
12. ඒ අතරම මහවැලි ගගේ තවත් අතු ගංගාවක් වන උමා ඔය හරස් කරලත් ලොකු ජලාශයක් හදනවා..
කොහමද වැඩේ...
මේ කිවේ බොහොම සරලව. එක ත්‍රෙඩ් එකක් මදි මේවා විස්තර කරන්න

. දැනට මේ ඇති. ඉස්සරහට වෙන ත්‍රෙඩ් වලින් එක එක ජලාශයේ විස්තර හා තවත් තොරතුරු කතා කරමු.
අන්තිමට කියනවා නම් මහවැලි ගග මගින් මේ වෙද්දී කුබුරු අක්කර ලක්ෂ 10කට පමණ අවශ්‍ය ජලය ලබා දීම සිදු වෙනවා
. ඒ වගේම රටේ විදුලි උත්පාදනයට සැහෙන සහයෝගයක් දෙනවා.
තව දුරටත් විස්තර මෙන්න මෙතනින් ගන්න පුළුවන්. මෙතනින්
ඒ වගේම මේ ලින්කුව මගිනුත් හොද විස්තරයක් කියලා තියෙනවා... මේකත් මරු
අපි ඉගෙන ගත්ත ඒවා, අහපු කතා, කියවපු කතා, දැකපු කතා, කටකතා ඇසුරෙන් තමා ලිවේ, අඩුපාඩුවක් තියේනම් කරුණා කරලා පෙන්වා දෙන්න.
කොහොමින් කොහොමින් හරි එළකිරියේ අවුරුදු 4ක් ඉවර උනා එහෙනම්, මුලින්ම එලකිරියට ආවේ පඩ ගෙපාගේ පඩ ත්‍රෙඩ් එකක් දැකලා. එදා පටන් ගත්ත ගමන අද මෙතෙනට ආවා. හොද යාලුවෝ සෙට් එකක් හම්බ උනා, උදවු කළා, උදවු හම්බ උනා... රණ්ඩු උනා, තරහා උනා, යාලු උනා, කවුරුවත් මාත් එක්ක තරහ නැතුව ඇති කියලා හිතනවා.
ආපු ගමනට සහය දුන්නු, මට ගුරුහරුකම් දීපු, ආදරය කරපු, එකට සතුටු උණු, මෙන්න මේ සෙට් එක ආදරෙන් මතක් කරනවා. RCCCC අයියා, සස්ලිට් අයියා , කිබුලා අයියා , දිල්රසන් අයියා,දිනුෂ අයියා (සන්කපාලයා), මාලිංග අයියා, ජිටි ලොක්කා, ඇරා අයියා, ගයියා අයියා, ඉබි ජයනාත අයියා, දැන් වැඩිය පෙන්න නැති nadsa, sulfan, starstharu සෙට් එක, ඒ වගේම කැන්ඩියන් අයියා, නුවන් මාමා (බූ මාමි), දැන් එන්නෙම නැති කට්ටා (පස්සේ මම කට්ටා), වැඩිය එන්නේ නැති තාච්චියා (මිස්ටර චචි), ඇගි ආච්චි (agreesha), 5tech, මගේ රූමා අශාන්052 , වැඩිය පෙන්න නැති coollifestyle4u, ක්‍රේසි badiyaa, දෙමලාර් (delmar), දිමියා, නැනා පොඩ්ඩ එළු බොලේ, හැකර් T, ඉරේෂ්041, කෙලියේ සුපුන්, දැන් එන්නේ නැති මදුර199, මොඩෙල් ශ්‍රී ලංකා, පෙරේරා ලොක්කා, ටොමා, ටු, වොල්වරින් GTR, ම්ම්ම්ම්ම්ම්ම්, අයෙ මතක නැ.... මේ සෙට් එකටම පට්ට තැන්ක්ස්..
ඊට අමතරව රේඩියෝ සෙට් එකේ එකේ තරිදු, ලබ්බා, කෝපා, කැරිප්ටර, රයිඩරයා, ෆ්රික්, අලි පාරිස්, රුකා, තිලියා,ශාමින්ද, කොබා යන අයවත් ආදරෙන් මතක කරනවා,\
එත් එක්කම පොත් බෙදපු සින් එකේ රොක්ස්, සාතන්, සුබාෂ්, ලක්ෂාන්, කවුදබෝයි, අශාන්, කොබා, විජේ, අශ්මන්, අමිල භානුක අයියා, සොහොන, සෙක්සි එක්සි, සෙට් එකටත් ස්තුති කියනවා...
එහෙනම් අපි කැපුනා, මේ අවුරුදු හතරේ දුන්නු සහයෝයට ස්තුති, වරදක් උනා නම්, නම කියවුනේ නැත්නම් සමා වෙන්න... ආව අය ටැග් එකකුත් දාගෙන ආපු බව කියලම යන්න...

ඔන්න ගොඩ කාලෙකට පස්සේ ත්‍රෙඩ් එකක් දාන්න ආවා..

මේක දාන්න හේතු දෙකයි..
එකක් එළකිරි එකේම ගියපු වික්ටෝරියා වේල්ල ගැන ත්‍රෙඩ් එකක්,,

අනික මේ 19 වෙනිදට මම එලකිරියට ඇවිත් දැන් අවුරුදු 4ක් වෙනවා.....

අද අපි කතා කරන්න යන්නේ ලංකාවට ලොකුම ලොකු සේවයක් කරන මහවැලි ව්‍යාපාරය, එහෙම නැත්නම් මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය (Mahaweli Development Plan) ගැනයි. අපි හැමෝම හිතන්නේ මහවැලි ගග පටන් ගන්නේ සිරිපා කන්දෙන් කියලා,

ඒ උනාට සිරිපා අඩවියෙන් තමා ,මහවලි ගග පටන් ගන්නේ. පොඩි පොඩි වතුර පාරවල් එකතු වෙලා තමයි මහවැලි ගග නිර්මාණය වෙන්නේ...ඔන්න දැන් පටාන් ගමු මහවැලි ව්‍යාපාරය ගැන කතන්දරේ.... 1957 – 1960 අතරේ වගේ ලෝක අහාර හා කෘෂි කාර්ම සංවිදානයේ මුලිකත්වයෙන් ලංකාවේ අලුතින් වගා බිම් පිහිටුවන්නත්, විදුලි බලය නිපදවන්නත් යෝජනාවක් ආවා... මේ දෙකටම එයාලා මුලික කරගත්තේ මහවැලි ගග. මහවැලි ගග අශ්‍රිතව වගා ඉඩම් ලබා දෙන්නත්, ජල විදුලි බලයෙන් රටටම ලයිට් දෙන්නත් කතා කර ගත්තා..
හැබැයි අවුරුදු 10ක් විතර යනකල් ඔය කතාව ඇදුනා, plan ගැහුවා.... ඕවගේ ප්‍රතිපලයක් විදිහට 1970 පෙබරවාරි 28 වෙනිදා පොල්ගොල්ල වේල්ල බැදලා, මහවැලි ගගේ වතුර හැතප්ම 5ක් විතර දිග උමගක් ඔස්සේ සුදු ගගට එකතු කරලා වියලි කලාපයට වතුර ගෙන්න වැඩේ පටන් ගත්තා... ඒ වගේම මෙගා වොට් 40ක විතර විදුලි බලයකුත් නිපදවන්න පුළුවන් වෙන්න තමයි මේක හැදුවේ. එත් එක්කම බෝවතැන්න ජලාශය හදන්නත් සැලසුම් සකස් කළා.
මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය තමා එදා මෙදා තුර මේ වන තෙක් වැඩිම මුදලක් වියදම් කල ව්‍යාපෘතිය. (රුපියලේ ඒ කාලේ අගයන් එක්ක සසදුවාම) ඒ වගේම ලංකාවේ සිදු කරන්න යන ලොකුම ප්‍රොජෙක්ට් එක... මේ ව්‍යාපෘතිය ඉවර උනාම ලංකාවෙන් 69% ක් මහවැලි ව්‍යාපාරයට අයත් වෙනවා.. මේක මුලින්ම සැලසුම් කලේ අවුරුදු 30කින් කරලා ඉවර කරන්න.

නමුත් ඒ කාලේ සිද්ද වෙච්ච දේශපාලන බල පෙරලිය එක්ක මේක අවුරුදු 5කින් කරලා ඉවර කරන්න ඕනේ උනා..

මුලින්ම යෝජනා උනේ මුලික ජලාශ 7ක් හදලා ඒ මගින් මෙම ජලය බෙදා හරිම සිදු කරන්න. ඒවා තමයි කොත්මලේ, වික්ටෝරියා, රන්දෙනිගල, රන්ටැඹේ, මාදුරුඔය, මොරගහකන්ද, කලුගග කියන ජලාශ. ඔතනින් මොරගහකන්ද හා කලුගග ජලාශ හදන වැඩේ නතර කරලා ඉතිරි පහ හදන්න පටන් ගත්තා...

මෙන්න මේ විදිහට තමයි මහවැලි ගග හරස් කරලා ජලාශ හා උමන් මාර නිර්මාණය කරලා තියෙන්නේ...
1. කොත්මලා ඔය හරස් කර කොත්මලා / කොත්මලේ ජලාශය (ඉහල කොත්මලේ ජලාශය මිට පොඩ්ඩක් උඩින් හදලා තියෙන්නේ)
2. ඊළගට පොල්ගොල්ල. එතැනදී හරවන ජලය උමගකින් උකුවෙලට අරගෙන යනවා.
3. අනිත් වතුර ටික වික්ටෝරියා වේල්ලට එනවා.
4. ඉන් පස්සේ රන්දෙනිගල
5. රන්දෙනිගල පිටාව වතුර රන්ටැඹේ ජලාශයට එකතු වෙනවා.
6. ඊළගට මිනිපේ අමුණ. මෙතනදී ගග දෙපැත්තකට බෙදනවා.
7. දකුණට යන ගග යන්නේ ලොග්ගල් ඔයට හා උලහිටිය රත්කිද ජලාශ වලට. රත්කිද ජලාශයෙන් අපහු උමන් මාර්ගයක් ඔස්සේ මාදුරුඔය ජලාශයට වතුර රැගෙන එනවා.
උලහිටිය
රත්කිද
මාදුරුඔය
8. මිනිපේ වම් ගගෙන් හසලක, වස්ගමුව හරහා අංගන්මැඩිල්ලට වතුර අරගෙන එනවා.
9. කලින් අංක දෙකේදී කිව උකුවෙලට යනවා වතුර ටික අපහු සුදු ගගට දාල , සුදු ගගයි, අබන් ගගයි බෝවතැන්නේදී හරස් කරලා බෝවතැන්න ජලාශය හදනවා.
10. ඒ වතුර ටික ඊට පස්සේ මොරගහකන්දේදී හරස් කරලා මොරගහ කන්ද ජලාශය හදනවා.
11. ඒ මදිවට කළු ගග ලග්ගල ඩි හරස් කරලා කලුගග ජලාශය හදලා ඒ වතුරත් මොරගහකන්දට දෙනවා.
12. ඒ අතරම මහවැලි ගගේ තවත් අතු ගංගාවක් වන උමා ඔය හරස් කරලත් ලොකු ජලාශයක් හදනවා..
කොහමද වැඩේ...
මේ කිවේ බොහොම සරලව. එක ත්‍රෙඩ් එකක් මදි මේවා විස්තර කරන්න

. දැනට මේ ඇති. ඉස්සරහට වෙන ත්‍රෙඩ් වලින් එක එක ජලාශයේ විස්තර හා තවත් තොරතුරු කතා කරමු.අන්තිමට කියනවා නම් මහවැලි ගග මගින් මේ වෙද්දී කුබුරු අක්කර ලක්ෂ 10කට පමණ අවශ්‍ය ජලය ලබා දීම සිදු වෙනවා

. ඒ වගේම රටේ විදුලි උත්පාදනයට සැහෙන සහයෝගයක් දෙනවා.තව දුරටත් විස්තර මෙන්න මෙතනින් ගන්න පුළුවන්. මෙතනින්

Last edited: