රෙප් දෙන්න බැලු. එල මචං.
ehenam mata dipan
රෙප් දෙන්න බැලු. එල මචං.
මොනවද බන් මේ හිඟන වැඩ ? පුක දෙයන් කෝ
හොද ත්රෙඩ් එකක්.
සුබ පැතුම් මචං.
උඹ හෙන හිත හොද ඩයල් එකක් කියලා අහලා තියෙනවා.
ඒ වගේ උන්ට කවදාවත් වරදක් නොවී සතුටින් ජීවත් වෙන්න පුලුවන් වෙන්න ඹ්නේ..
පට්ටම හිත හොද එකෙක්.. ඔන වෙලාවක පොලොන්නරු පැත්තෙ යද්දි කියහන්.
බඩ කර පුරවල කන බොන්න දෙන්නෙ....10ක් 20ක් උනත් අවුලක් නැහැ.
පට්ටම හිත හොද එකෙක්.. ඔන වෙලාවක පොලොන්නරු පැත්තෙ යද්දි කියහන්.
බඩ කර පුරවල කන බොන්න දෙන්නෙ....10ක් 20ක් උනත් අවුලක් නැහැ.

වසර හතරක් නොව තවත් වසර දස දහස් ගණනක් කිරියටත් අපටත් දැනුම සතුට ලෙන්ගතුකම දෙමින් නිදුක් නිරෝගී බාවය මානසික සතුට ලබමින් චිරාත් කාලයක් යෙහෙන් වැජබේවා......
ඔබවැනි උදාර ගතිගුණ සහිත දරුවෙක් මෙලොවට දායාද කල දෙමව්පියන්ටත් ගුණදම් කියාදී නැණස පැදු ගුරුවරුන්ටත් දිර්ගායුෂ වේවා