###මහවැලි කොමලිය ### Mahawali Development Project ###

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    උඹට ජෙල නේ
    මුට වගේ බොක්කෙ ෆිට් කොල්ලො සෙට් එකක්
    උඹත් එක්ක නැති එක ගැන

    ඒ සාංකාව නේ කමෙන්ට් එකකින් ඔහොම පිට වෙන්නෙ....
    පවු බං උඹ

    අඩේ කාටද බන් මේ කියල තියෙන්නේ,,
    උ මම එන ටිකට වාෂ්ප වෙලාද?
    මොකක්ද සින් එක?
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මුලින්ම එලකිරියට ආවේ පඩ ගෙපාගේ පඩ ත්‍රෙඩ් එකක් දැකලා. එදා පටන් ගත්ත ගමන අද මෙතෙනට ආවා.

    වැදගත් ත්‍රෙඩ් එකක් බලලනෙ බොස් ඇවිත් තියෙන්නේ කිරියට..

    ජය වේවා..එල ත්‍රේඩ් එකක්.. සුභ පැතුම් ෆො හතරවෙනි වසරට

    හා හා,, අනේද කියන්නේ..
    පඩයක් ගිය උඩක්...
    තැන්කු බොස්....
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    පට්ටම හිත හොද එකෙක්.. ඔන වෙලාවක පොලොන්නරු පැත්තෙ යද්දි කියහන්.
    බඩ කර පුරවල කන බොන්න දෙන්නෙ....10ක් 20ක් උනත් අවුලක් නැහැ.

    අම්මේ ඔව්, තාම උබලට කන්න දිපුවගේ නය ගෙවනවා...
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක

    ආයෙත් අහල :cool:;)


    එසේම වේවා

    සෑහෙන වටිනා විස්තරයක්.එල මචන්.සුභ පැතුම්. ++


    patta machan..

    bump....
    Rep++++

    ඔක්කොටම තැන්කු වේවා....
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    RePost බුවා;20154732 said:
    අඩේ කාටද බන් මේ කියල තියෙන්නේ,,
    උ මම එන ටිකට වාෂ්ප වෙලාද?
    මොකක්ද සින් එක?



    උඹ ඔය ත්‍රෙඩ් එකේ අන්තිමට මෙම්බර්ලගෙ නම් දාල කට්ටියට තැන්කූ කියල තිබ්බෙ...

    ඒකට මූට ජෙල හිතිල දාපු කමෙන්ට් එක තමයි ඔය....

    ඒකට මං ඕක දැම්මේ....

    කවුරු හරි උගෙ කමෙන්ට් එක රිපෝට් කලාට පස්සෙ ඇඩ්මින් අයින් කරල දාන්න ඇති:yes:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    වසර හතරක් නොව තවත් වසර දස දහස් ගණනක් කිරියටත් අපටත් දැනුම සතුට ලෙන්ගතුකම දෙමින් නිදුක් නිරෝගී බාවය මානසික සතුට ලබමින් චිරාත් කාලයක් යෙහෙන් වැජබේවා......

    ඔබවැනි උදාර ගතිගුණ සහිත දරුවෙක් මෙලොවට දායාද කල දෙමව්පියන්ටත් ගුණදම් කියාදී නැණස පැදු ගුරුවරුන්ටත් දිර්ගායුෂ වේවා

    බොහොම ස්තුති සුබාෂ් ලොක්කා..
    අපිව දාල කස්ටිය ස්ටෙලා වෙන්න නේද යන්නේ..
    :shocked::shocked::shocked::shocked:
    කවදටද සෙට් වෙන්නේ?
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    උඹ ඔය ත්‍රෙඩ් එකේ අන්තිමට මෙම්බර්ලගෙ නම් දාල කට්ටියට තැන්කූ කියල තිබ්බෙ...

    ඒකට මූට ජෙල හිතිල දාපු කමෙන්ට් එක තමයි ඔය....

    ඒකට මං ඕක දැම්මේ....

    කවුරු හරි උගෙ කමෙන්ට් එක රිපෝට් කලාට පස්සෙ ඇඩ්මින් අයින් කරල දාන්න ඇති:yes:

    අප්පා...
    එහෙනම් පරක්කු වැඩි මම...
    ස්තුති කියන වචනේ කියා ගන්න කොන්දක් නැති එකෙක් වෙන්න ඇති බන්..
    මම බය උනා මට කිවා කියල උබ...
    දෙතුන් පාරක් කියවද්දී තමා මීටර් උනේ..
    එල එල සහෝ, තැන්කු වේවා දුන්නු සහයෝගෙට....
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    RePost බුවා;20154771 said:
    අප්පා...
    එහෙනම් පරක්කු වැඩි මම...
    ස්තුති කියන වචනේ කියා ගන්න කොන්දක් නැති එකෙක් වෙන්න ඇති බන්..
    මම බය උනා මට කිවා කියල උබ...
    දෙතුන් පාරක් කියවද්දී තමා මීටර් උනේ..
    එල එල සහෝ, තැන්කු වේවා දුන්නු සහයෝගෙට....




    ;)