උඹට ජෙල නේ
මුට වගේ බොක්කෙ ෆිට් කොල්ලො සෙට් එකක්
උඹත් එක්ක නැති එක ගැන
ඒ සාංකාව නේ කමෙන්ට් එකකින් ඔහොම පිට වෙන්නෙ....
පවු බං උඹ
අඩේ කාටද බන් මේ කියල තියෙන්නේ,,
උ මම එන ටිකට වාෂ්ප වෙලාද?
මොකක්ද සින් එක?
උ මම එන ටිකට වාෂ්ප වෙලාද?
මොකක්ද සින් එක?
උඹට ජෙල නේ
මුට වගේ බොක්කෙ ෆිට් කොල්ලො සෙට් එකක්
උඹත් එක්ක නැති එක ගැන
ඒ සාංකාව නේ කමෙන්ට් එකකින් ඔහොම පිට වෙන්නෙ....
පවු බං උඹ
මුලින්ම එලකිරියට ආවේ පඩ ගෙපාගේ පඩ ත්රෙඩ් එකක් දැකලා. එදා පටන් ගත්ත ගමන අද මෙතෙනට ආවා.
වැදගත් ත්රෙඩ් එකක් බලලනෙ බොස් ඇවිත් තියෙන්නේ කිරියට..
ජය වේවා..එල ත්රේඩ් එකක්.. සුභ පැතුම් ෆො හතරවෙනි වසරට
පට්ටම හිත හොද එකෙක්.. ඔන වෙලාවක පොලොන්නරු පැත්තෙ යද්දි කියහන්.
බඩ කර පුරවල කන බොන්න දෙන්නෙ....10ක් 20ක් උනත් අවුලක් නැහැ.
elazz +6
ekenma
REPOST+
just joking![]()
patta![]()
ආයෙත් අහල![]()
bump
එසේම වේවා
සෑහෙන වටිනා විස්තරයක්.එල මචන්.සුභ පැතුම්. ++
patta machan..
bump....
Rep++++
RePost බුවා;20154732 said:අඩේ කාටද බන් මේ කියල තියෙන්නේ,,
උ මම එන ටිකට වාෂ්ප වෙලාද?
මොකක්ද සින් එක?

වසර හතරක් නොව තවත් වසර දස දහස් ගණනක් කිරියටත් අපටත් දැනුම සතුට ලෙන්ගතුකම දෙමින් නිදුක් නිරෝගී බාවය මානසික සතුට ලබමින් චිරාත් කාලයක් යෙහෙන් වැජබේවා......
ඔබවැනි උදාර ගතිගුණ සහිත දරුවෙක් මෙලොවට දායාද කල දෙමව්පියන්ටත් ගුණදම් කියාදී නැණස පැදු ගුරුවරුන්ටත් දිර්ගායුෂ වේවා




You must spread some Reputation around before giving it to RePost බුවා again.
thanks machan okkoma kiyewwa![]()
BUMP
good post
VERY GOOD
උබට වෙඩිමකට ආරාධනා හම්බ උනාද
මෙච්චර දෙයක් අදයි දැනගත්තේ.. ස්තූතියි මචං...
රෙප්+14
tfs.rep+
thanks machan
Tfs repost **ruwaa


උඹ ඔය ත්රෙඩ් එකේ අන්තිමට මෙම්බර්ලගෙ නම් දාල කට්ටියට තැන්කූ කියල තිබ්බෙ...
ඒකට මූට ජෙල හිතිල දාපු කමෙන්ට් එක තමයි ඔය....
ඒකට මං ඕක දැම්මේ....
කවුරු හරි උගෙ කමෙන්ට් එක රිපෝට් කලාට පස්සෙ ඇඩ්මින් අයින් කරල දාන්න ඇති![]()
RePost බුවා;20154771 said:අප්පා...
එහෙනම් පරක්කු වැඩි මම...
ස්තුති කියන වචනේ කියා ගන්න කොන්දක් නැති එකෙක් වෙන්න ඇති බන්..
මම බය උනා මට කිවා කියල උබ...
දෙතුන් පාරක් කියවද්දී තමා මීටර් උනේ..
එල එල සහෝ, තැන්කු වේවා දුන්නු සහයෝගෙට....
