මහවැලි ව්යාපෘතිය මේ තරම් ලංකාවට වැදගත් වෙනව කියල දන්නවද? Mahaweli Project...

keyzlearn

Active member
  • Apr 15, 2022
    170
    127
    43
    මහවැලි ව්යාපෘතිය

    මහවැලි ගංගා පද්ධතිය ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගංගා පද්ධතියයි.
    ගංගාවේ දිග කිලෝමීටර් 335 කි.
    මහවැලි ඉදිකිරීම් ව්‍යාපෘතිය එවකට ශ්‍රී ලංකාවේ විශාලතම යටිතල පහසුකම් ව්‍යාපෘතිය විය.
    මහවැලි ගංගා සංවර්ධන සැලැස්ම මඟින් ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ ජල විදුලි උත්පාදනය සහ වාරිමාර්ග යන දෙකටම ගඟ භාවිතා කිරීමට යෝජනා කරයි.

    මහවැලි ගඟේ කිලෝමීටර් 335 ක ගමනෙන් වැව් ඇතුළුව ජලාශ 14 ක් පෝෂණය වේ.
    කොත්මලේ, පොල්ගොල්ල, වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ, මිනිපේ පැරණි හා අලුත් අමුණ, ලොග්ගල්ඔය, හිප්පොලඔය, දියබානාඔය, උල්හිටිය, රත්කිඳ, මාදුරුඔය සහ සොරබොර එම ජලාශ දාහතරයි.

    වැඩි විස්තර දැනගන්න :

    මෙතැනින් පිවිසෙන්න : මහවැලි ගඟ සහ ජල විදුලි ව්‍යාපෘතිය
    මෙතැනින් පිවිසෙන්න : මහවැලි ජලාශ