කෙසේ වෙතත්, බහුතරයක් දෙනා විශ්වාස කරන්නේ එය 'ශ්‍රී පාදයෙන්' ආරම්භ වන බවය. නමුත් එය ආරම්භ වන්නේ 'හෝටන් තැන්නෙන්'.
මහවැලි ගඟේ කිලෝමීටර් 335 ක ගමනෙන් එගොඩ වූ වැව් ඇතුළුව ජලාශ 14 ක් පෝෂණය වේ.
කොත්මලේ, පොල්ගොල්ල, වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ, මිනිපේ පැරණි හා අලුත් වැව්, ලොග්ගල්ඔය, හිප්පොලඔය, දියබනාඔය, උල්හිටිය, රත්කිඳ, මාදුරුඔය සහ සොරබොර වැව එම ජලාශ දාහතරයි.
ගංගාව 'ගංගේ' ප්‍රදේශයෙන් 'කොඩ්ඩියර්' වෙරළ තීරයෙන් මුහුදට එකතු වේ.
මහවැලි ගඟට ගලා බසින උප ගංගා කිහිපයක් ද ඇත.
වැඩි විස්තර : මෙතැනින් පිවිසෙන්න