මහවැව දෙවියන් අත්අඩංගුවට...........

funyboyy

Member
Jun 22, 2011
396
163
0
nugegoda
මහවැව දෙවියන් අත්අඩංගුවට...........

දෙවියන් වහන්සේ ලෙස පෙනී සිටිමින් මිනිසුන් මුලා කළ ලොරීන් ජයසිංහ නමැත්තා අත්අඩංගුවට ගැනුනා. ඒ මහ වැව පොලිසිය විසින්. ඔහුට විරෝධය පල කරමින් මහ වැව මංසන්ධියේදී ජනතා උද්ඝෝෂණයක් ද අද පස්වරුවේ පැවැත්වුණා. ඒ හලාවත-කොළඹ ප්‍රධාන මාර්ගය ද අවහිර කරමින්. උද්ඝෝෂකයන් විසින් ලොරීන් ජයසිංහගේ නිවසට ද පහර දී තිඛෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු රැගෙන යාම සඳහා පැමිණි පොලිස් ජිප් රථයට ද ජනතාව පහර දුන් බව නෙත් වාර්තාකරු ප්‍රකාශ කළා. මහ වැව ප්‍රදේශයේ ව්‍යාජ දේවස්ථානයක් පවත්වාගෙන යන මොහු පිළිබඳ බැලූම්ගල වැඩසටහන අද උදෑසන කරුණු අනාවරණය කළා.
karunu gaththe me site eken
 

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    14.gif
    අපේ අය ඉතින් මොකක් හරි මැජික් එකක් පෙන්නුව ගමන් උඩින්ම රැවටෙනවනේ.....
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    සොභිත මාමා තාමත් නිදැල්ලේ..... මං හිතන්නේ.... ඔය හොරු ඔක්කොම සුද්ධ කරන්න ඕනේ.. නැතුව සිවුර දාගෙන ඉන්න හින්දා... බොරු ගුරු කම් වලට බය හින්දා.... කට වහගෙන ඉඳලා වැඩක් නැ...:frown:
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    එළකිරි එකෙත් ඉන්නවා ඔය චෝදනාව යටතේම අත්අඩංගුවට ගන්න ඕන කෙනෙක්