ඊයෙ රෑ දොලහට විතර මන් ඔය හරියෙන් ආවා. කොහෙමටත් දුර යන බස් හිමින් යාමක් නෑ. මාර්ග නීති තකන්නේ නෑ. ඔය රෙද්දවල් වල බ්‍රේක් අහන්නෙත් නෑ හරියට. ලංකාවෙ තුප්පහි දේසපාලුවන්ට රටේ මිනිස්සු මැරුණට ගාණක් නැති හින්දා හොඳ බස් ගෙන්නන්නෙත් නෑ. ලංකාවෙ මිනිස්සු හෙන පව් බං.
ඔය ගාමන්ට්වල එහෙම ස්ටාෆ් සර්විස් තියෙන්නේ ඔය ලොරි චැසි වලට බස් බොඩිගහපුවා තමයි. ප්‍රෙග්නන්ට් ගෑණු ළමයින්ගේ මිස්කැරියේජ් වෙන ප්‍රතිශතේ මාර වැඩියි. හේතුව උඩ විසිවි විසිවි නේ යන්නේ.
ඔය ගාමන්ට්වල එහෙම ස්ටාෆ් සර්විස් තියෙන්නේ ඔය ලොරි චැසි වලට බස් බොඩිගහපුවා තමයි. ප්‍රෙග්නන්ට් ගෑණු ළමයින්ගේ මිස්කැරියේජ් වෙන ප්‍රතිශතේ මාර වැඩියි. හේතුව උඩ විසිවි විසිවි නේ යන්නේ.

අභාවප්රප්පාප්ත වූ අයට මාගේ හද පිරි කණගාටුව.
ඌ වංගු කීපයක්ම ගත්තේ එක අතකින් අර මල් පෝච්චිය වීදුරුවෙන් ඈත් කරලා තියාගෙන.. බස් එක වංගුව ගන්නකොට අර ප්ලාස්ටික් මල් පෝච්චියයි, මලුයි, ඒකේ තිබුණ වැලයි ඔක්කොම වින්ඩ්ස්ක්‍රීන් එක මැද්දේ..
ඕවා ඇත්තටම නොපෙනෙන ඒත් තියෙන අවධානම්. අනිත් යකඩ කෑලි උනත් එහෙම තමයි..