apita anik un wenas karanawata wada apita galapena thanakata yana eka thamai karanna wenne.
mokakda ban galapena thena? rata watema ohoma thamai ban

apita anik un wenas karanawata wada apita galapena thanakata yana eka thamai karanna wenne.

mokakda ban galapena thena? rata watema ohoma thamai ban![]()
මම එක පාරක් නුවර ඉඳලා ආව බස් එකක් නැග්ග.. දකුණු පැත්තේ වීදුරුවේ හෙන මල් වැලක් එල්ලලා පෝච්චියක් පිටින්..ඌ වංගු කීපයක්ම ගත්තේ එක අතකින් අර මල් පෝච්චිය වීදුරුවෙන් ඈත් කරලා තියාගෙන.. බස් එක වංගුව ගන්නකොට අර ප්ලාස්ටික් මල් පෝච්චියයි, මලුයි, ඒකේ තිබුණ වැලයි ඔක්කොම වින්ඩ්ස්ක්‍රීන් එක මැද්දේ..
ඕවා ඇත්තටම නොපෙනෙන ඒත් තියෙන අවධානම්. අනිත් යකඩ කෑලි උනත් එහෙම තමයි..
කොහොමත් අනිත් මිනිස්සු බස්වලට ඉඩ දීගෙන යන නිසා සහ බස් වලින් තමන්ගේ වාහන ඈත් කරන් යන්න ට්‍රයි කරන නිසා ගොඩක් අනතුරු අවම වෙනවා මිසක්, ඒ අය එලවන රටාව සහ කරන වැරදි උඩ සෑහෙන ඇක්සිඩන්ට් ගොඩක් වෙන්න පුලුවන්.. අනිත් උන් පාරෙන් එලියට දාගෙන හරි පේමන්ට් උඩ නග්ගගෙන හරි ඉඩ දෙන නිසා උන් උන්ගේ ගමන යනවා ගොඩක් වෙලාවට ඇක්සිඩන්ට් නොවී..
සුව පහසුවයි ආරක්ෂාවයි දෙකම ලැබෙනවනම් මිනිස්සු වැඩි ගානකට උනත් හුරු වෙනවා බං.. මොකද ඔය බස් වල උනත් නඩත්තු වියදම් වැඩි, ඩීසල් වියදම් වැඩී කියලා ගණන් ඉස්සුවාම මිනිස්සු ඒත් කොහොමහරි ඕවයේ යනවනේ..
උඹට මතකද ඉස්සර සී.ටී.බී. එකේ දුවපු වෙස්කෝ බස් එක.. අන්න ඒවටත් මිනිස්සු සෑහෙන ගොඩ උනා ගාණ වැඩියෙන් අය කරනවා කියලා දැන දැනම..
නිකමට හිතපංකෝ ඔය ගහන සුදු යකඩ බට තොගයයි, ලයිට් ටිකයි වෙනුවට සීට් සෙට් එක ටිකක් ඉඩ පහසුකම් තියෙන විදිහට හැදුවනම් මිනිස්සුන්ට කොච්චර පහසුවක්ද.. ඒත් ඒක නෙමෙයිනේ වෙන්නේ.. තහඩු ටිකට ස්ටිකර් ගහලා පුම්බලා තියනවා.. අයිතිකාරයගේ සල්ලි ඌ වියදම් කරන්නේ උට ඕනේ විදිහට තමයි. ඒකට දොස් කියන්න බෑ.. ඒත් ගුණාත්මක භාවය වෙනුවට වෙන වෙන මගුල් වලට විතරක් වියදම් කරලා අයිතිකාරයයොයි ඒවටම හැඩ ගැහුණ සෙට් එකකුයි විතරක් තෘප්තිමත් වෙන එක අපරාධයක්..

CTB bus premanaya wadi wenawa nam honday ban
හයිවේ ටික හැදිලා අවනන් ඔය බස්වල යන අය අඩුවෙයි මන් හිතන්නේ
මන්නන් මාතර ගාල්ල යනවනන් යන්නෙම හයිවේ..



...දැන් තමයි බන් තේෙරෙත්‌නෙ ඔිවා රටට ගැළපෙන්නෙ නැති මගුල් කියල


...uba ochchara modada bn.uba ke gehuwath ehema thamai wenne. uba kochchara weradi kewath a bus eka 8 weddi igilila hari pettah yanawa. a nisa thamai a bus ekata minissu naginne. (office yana godak aya) ithin man kiyanne wenas wenna ona system eka, nathiwa bus wath driverlawath kondalawath a minissunge wiwida asawalwath hadanna be. un speed yanne nogiyoth unta padiyak nathi hinda. asawata yanawa neweine. waradak unath yanawa. ada heppunata un hetath yanawa. system eka wenas karapu daata nawathi ekathakam yanawa
uba ochchara modada bn.
igilila hari 8 ta pettah yanawa kiyanne yako eka mara kathawakne, anna oka thama mulinma hadanna one. onna oya igilila ena unta thama kelinma kelala danna one. okun thama pilikawa.
uba kiyanne ane unta padi nathi wena nisai ehema high speed nithiya ballata dala yanna wenne kiyalane. rate nithiyata anuwa wada karanna barinam, e padiya sadarana nathnam karanna one puluwan wena job ekak hoyaganna eka. nathuwa unta padiya nathi wenawa kiyala mehema yakku wage mini maragena piyabana eka neme. ubata oka therenne nadda bn?
rataka nithiyak thiyenawa, ekata anuwai yanna one. bus eke athule inna unta 1 hour walin 8 wenakota pettah enna one kiwwama piyabagena yanna rate nithiya ugeda? marena minissunge pawulwala unta moko wenne?
Minissu 8 ta pettah enna one nam e welawata pettah walata enna puluwan bus ekata nagina ekai wisaduma, nathuwa bus ekata 7ta nagala 8 wenakota pettah yanna one kiyana eka neme. e wagema ehema kiyana mongal minissuwa use karala bus driverlage me hasirima sadarani karanaya karana eka neme
system eka wenas wenna one, eth eka wenas wenakan driverlat kondostarala karana waradi walata daduwam nodena eka moda kamak.

system eka wenas wenna one eka hari.yanne koheda malle pol uttara. mama kawuruth weradi ne kiyapu thenak thiyanawa nam pennapan. monada daduwam? ona nam masayak dekak hire idi eliyata awith aye a job ekama karai. wenasak wenawada? oya bus ekama elaga mase oya widiyatama duwanawa. minissuth naginaawa. system eka wenas wenakam ehemamamama thama![]()
system eka wenas wenna one eka hari.
eth me siddiya completely waradda driver ge, dan bus driverla drive karanne pissuwen. lanake marga nithiyata anuwa drive nokarana bus driverla aniwa daduwam denna one permanent license cancel karala. me siddiye di bus driver berila innawanam e driver e miyagiya siyalu denage jiwitha wala wagakeema ganna one , awurudu 20k 30k hire danna one, me jiwitha nathi kala ekata.
modify karala pissu karapu bus walanam aniwa eke route permit cancel karala danna one.
aluth system walata kalin dan thiyena nithiyata anuwa kriyathmaka kalanam dan wenawa wage accident godak adu wenawa.
system eka hadanna patan ganna one ethanin. danata thiyena nithiya hariyata kriyathmaka kirima, ekai mulinma wenna one. eita passe puluwan thawa diyunu karagena system eke thiyena anith prashnath wisadana eka.
system eka hadanna one eke katha dekak naa, anna e system hadana eka patan ganna one mewage nithiya ballata dala ballo wage drive karana driverslatai kondostaralatai dadi daduwam dila.
මිනිසුන්ගෙ ආසවල් වෙනස් කරන්න බෑ. ඌට පාර පේන්වා ඇති නම් ඌ බස් එක වටේ මොනා එල්ලගත්තත් අපිට නවත්වන්න බෑනෙ. ප්‍රදානම දේ බස් අතර තියන තරගේ. නැතිව තොරම්බල් නිසා වෙනවා නෙවෙයිනේ. ඔය තරගේ අඩු උනා නම් ඔය ප්‍රශනේ අඩු වෙනවා. ඔය එෆ්බී එකේ කොටන උන් දුර බස් වල නැගලවත් නැතිව ඇති.40ට ගිහින් කවදා ගමන ඉවර කරන්නද? හෙමින් ගියොත් බනිනවා කොටනවා කියලා. හයියෙන් යනක්ම් ඇතුලෙ උන් හරි කැමති. හැබැයි හැප්පුනොත් ඉවරයි. CTB මැදිහත් වෙලා හරි ඔයිට වඩා හොද බස් ටිකක්, කාර්‍යක්ශම සේවයක්, ඇති උනා නම් ට්‍රේන් වැඩි ප්‍රමානයක් දුවා ගන්න පුලුවන් උනා නම් බස් අතර තරගේ අඩු වෙයි. ඒත් එහෙම වෙන් නෑනෙ. ඉන්දියන් කටු කිය කිය බැන්නට මොකද ජර්මනියෙන් බෙන්ස් බස් ගෙන්වලා 10 ටිකට් වලට දුවන්න නෙවෙයිනේ.
මොන highway ද බන්.. 2017 දි වැඩ පටන් ගන්න තිබුන Rathnapura highway එකත් මේ උට්ටල පටන් ගත්තෙ නැහැනෙ..![]()