මහවිරු_පෝස්ටර්
පොලිසිය නොදුටු 'නෙත් දුටු' මහවිරු පෝස්ටර්(PHOTOS)
මහවිරු දින සැමරීමේ පෝස්ටර් ළග තබාගන්නා හෝ ප්‍රදර්ශනය කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසනවා.
කෙසේවෙතත් එවැනි පෝස්ටර් පිළිබද යාපනයෙන් තවමත් වාර්තා නොවන බවයි පොලිස් ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ.
මහවිරු දින සැමරීමේ පෝස්ටර් පිළිබද යාපනයෙන් වාර්තා නොවන බව මෙහිදි ප්‍රකාශ කෙරුණද එවැනි පෝස්ටර් යාපන විශ්ව විද්‍යාලයේ අලවා තිඛෙන අයුරු දැක්වෙන ඡායාරූප පෙළක් ලැබී තිඛෙනවා.
එම ඡායාරූප පහතින් දැක්වෙනවා.