මහවිරු_පෝස්ටර්

sagee123

Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    මහවිරු_පෝස්ටර්

    පොලිසිය නොදුටු 'නෙත් දුටු' මහවිරු පෝස්ටර්(PHOTOS)



    මහවිරු දින සැමරීමේ පෝස්ටර් ළග තබාගන්නා හෝ ප්‍රදර්ශනය කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසනවා.


    කෙසේවෙතත් එවැනි පෝස්ටර් පිළිබද යාපනයෙන් තවමත් වාර්තා නොවන බවයි පොලිස් ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ.

    මහවිරු දින සැමරීමේ පෝස්ටර් පිළිබද යාපනයෙන් වාර්තා නොවන බව මෙහිදි ප්‍රකාශ කෙරුණද එවැනි පෝස්ටර් යාපන විශ්ව විද්‍යාලයේ අලවා තිඛෙන අයුරු දැක්වෙන ඡායාරූප පෙළක් ලැබී තිඛෙනවා.


    එම ඡායාරූප පහතින් දැක්වෙනවා.




    2015-British-Fashion-Awards-www.nethfm.com6_1-578x10241.jpg




    2015-British-Fashion-Awards-www.nethfm.com1_11.jpg



    2015-British-Fashion-Awards-www.nethfm.com2_11.jpg



    2015-British-Fashion-Awards-www.nethfm.com3_11.jpg



    2015-British-Fashion-Awards-www.nethfm.com4_11.jpg



    2015-British-Fashion-Awards-www.nethfm.com5_11.jpg



     
    • Like
    Reactions: jonhrcm

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    මහවිරු දිනය සමරන්නැයි ප‍්‍රභාකරන්ගේ මස්සිනාගෙන් ඉල්ලීමක්

    යුද්ධයෙන් මියගිය දෙමළ වැසියන් සිහිකරමින් ලබන 27 වෙනිදා මහවිරු දිනය උත්කර්ශ්වත් අන්දමින් සමරන බව දෙමළ ජාතික සන්ධානයේ පළාත් සභා මන්ත‍්‍රී එම්.කේ. ශිවාජිලිංගම් මහතා පවසනවා.

    යාපනයේදී අද (25) මාධ්‍ය හමුවක් පවත්වමින් ශිවාජිලිංගම් මහතා කියා සිටියේ යුද්ධයෙන් මියගිය තම ඥාතීන් සහ සහෝදරයින් සිහිකිරීමට දෙමළ ජනතාවට අයිතියක් ඇති බවයි. ඒ නිසා නොබියව මහවිරු දිනය සමරන්නැයි ශිවාජිලිංගම් මහතා උතුරු පළාත් වැසියන්ගෙන් ඉල්ලා සිටිනවා.

    දේශපාලන ව්‍යාපාරයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ සිය විරුවන් සමරන්නේ නම් දෙමළ ජනතාවට ද එම අයිතිය හිමිවිය යුතු බවයි
    එම්.කේ. ශිවාජිලිංගම් මහතා මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් කියා සිටියේ.

    දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත‍්‍රී එම්.කේ. ශිවාජිලිංගම් මහතා එල්.ටී.ටී.ඊ. නායක වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ගේ ඥාති සහෝදරයෙකු වනවා.
     

    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    dan kela wela tiyena hatiyata okath onna ohe kara gatthuden ban.

    konda pana tiyena ekek epai rate nayakaya wenda
    sarala janapathi gaga uda balan iddi okata puketh arala yai
     

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    dan kela wela tiyena hatiyata okath onna ohe kara gatthuden ban.

    konda pana tiyena ekek epai rate nayakaya wenda
    sarala janapathi gaga uda balan iddi okata puketh arala yai

    ඔව් බන් පොන්නයෝ රැලක් නේ මුන් ..පුකේ ඇරලා යන දවස වැඩි ඇතක නෙමෙයි :no::no:
     

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    reputation_neg.gif
    මහවිරු_පෝස්ටර් 11-26-2015 07:14 PM mahindata kiyala puke araganin ethakota duka thuni wei

    රනිල්ට කියල ඇරගත්තා සැපද ? ලගදීම කොටියොත් අරියි ..පුක හොදන් ලෑස්තිවෙලා ඉදපන්
     
    • Like
    Reactions: Amila llll

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    ටැග් දාපු පොන්නයෝ කෝ ? ඔප්පු කරපංකෝ මේවා මහින්ද ගේ මිඩියා වලින් යහපාලානේ ට ගහන මඩ කියල
    හැංගි හැංගි ටැග් දාල රේප් කපල පනින්න්න ලජ්ජා නැද්ද ඔයි
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    demala sammanya vasiyanta oka samaranna uvamanavak natuwa ati mokada un apita vada duk vinda LTTE eka nisa. namuth demala desapalakayan thami unta bala karala ganne unge vasi venuven.
     

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    demala sammanya vasiyanta oka samaranna uvamanavak natuwa ati mokada un apita vada duk vinda LTTE eka nisa. namuth demala desapalakayan thami unta bala karala ganne unge vasi venuven.

    ඔය කියන සාමාන්‍ය ජනතාවගෙන් ම තමයි බන් LTTE එක බිහිඋනේ
     

    Similar threads