මහසෙන් කුණාටුව

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    kalaguna karaontat moll....oka awot tama puduma...anika mnta itihasayat kiyala denna ona mula idalama...

    ow ban :dull:

    කාලගුනේ ඉන්න මහත්තයෙක් වෙන්න ඇති ඔය වගේ නමක් දාන්න ඇත්තේ..:confused::angry::baffled:

    mahathyek nemei u paththayk :angry:

    මේවාට මාධ්‍ය පොන්නයොත් වගකියන්න ඕනි....අඩුම ගානේ මේ සින්දුව උදේ පාන්දර ප්ලේ කරානම් මහසෙන් කියන්නේ මොනවගේ කෙනෙක්ද?කියලා දැන ගන්න තිබ්බා.

    http://www.mediafire.com/?2yxcoe8d2qwtyrk
    කුඩුකාරයෝ, සමලිංගිකයෝ, ගණිකාවෝ තමයි අපේ රටේ මාධ්‍ය ආයතන කරන්නේ සහ කරවන්නේ

    :yes::yes:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ලොකු පුටුවලට යන්න ගොටු ඇල්ලුවට ඕකුන්ට මොලයක් නැති කම තමා ................
    rep++++
     
    Kosalamail

    Well-known member
  • Feb 14, 2013
    1,496
    129
    63
    Kadawatha
    සුළි සුළඟට නමක් හැදෙන හැටි
    -------------------------------
    මතභේදයට තුඩු දී ඇති ගිනිකොණදිග බෙංගලා බොක්කේ සුළි කුණාටුව ‘මහසෙන්’ යන නාමය එලෙසින් නම්කරන ලද්දේ ශී‍්‍ර ලංකාව විසින් කලකට පෙර ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් කරන ලද ඉල්ලීමකට අනුව යෝජනා කරන ලද නම් කිහිපයක් අතරින් බව මෙරට කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    එහි කාර්යයේ නියුතු කාලකුණ විද්‍යාඥ පබෝධිනී කරුණාපාල මහත්මිය පැවසුවේ මීට වසර 9කට පෙර එනම්, 2004 වසරේ දී ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් කාලගුණ නිවේදන නිකුත් කිරීමට අදාළ කලාපීය රටවල් 8ක් සඳහා මෙලෙස නම් 20ක් යෝජනා කරන ලෙසට දන්වා තිබූ බවය. එ අනුව ශී‍්‍ර ලංකාවෙන් ද නම් 20ක් යෝජනා කර තිබූ අතර ඉන් නම් 5ක් සුළි කුණාටු ආදියට නම් කිරීම සඳහා තෝරාගෙන ඇත. එ් ‘මාලා’, ‘බන්දු’, ‘මහසෙන්’, ‘පි‍්‍රයා’,‘සාමා’ යන නම් වේ. ඉන් ‘මාලා, බන්දු හා මහසෙන්’ යන නම් මේ වන විට භාවිතා කොට තිබේ. එම නම් කලාපීය රටවල් පිළිවෙලින් භාවිතා කෙරෙන අතර, මීළඟට කලාපය තුළ ඇති විය හැකි සුළි කුණාටුවට නම් කෙරෙනුයේ තායිලන්තය විසින් යෝජනා කරන ලද නම් අතරින් තෝරාගත් නමකි.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    එකෙන් :yes::yes::yes:
    ;)

    බම්ප්
    :cool:

    ලොකු පුටුවලට යන්න ගොටු ඇල්ලුවට ඕකුන්ට මොලයක් නැති කම තමා ................
    rep++++
    :yes::yes:sirawata machan

    matath okama hithuna ban news walata kiyaddi

    :yes:

    mahasona kiyala danna thibbaaaaaaaaaaaa.....:angry::angry::angry::angry:
    :yes:

    සුළි සුළඟට නමක් හැදෙන හැටි
    -------------------------------
    මතභේදයට තුඩු දී ඇති ගිනිකොණදිග බෙංගලා බොක්කේ සුළි කුණාටුව ‘මහසෙන්’ යන නාමය එලෙසින් නම්කරන ලද්දේ ශී‍්‍ර ලංකාව විසින් කලකට පෙර ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් කරන ලද ඉල්ලීමකට අනුව යෝජනා කරන ලද නම් කිහිපයක් අතරින් බව මෙරට කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    එහි කාර්යයේ නියුතු කාලකුණ විද්‍යාඥ පබෝධිනී කරුණාපාල මහත්මිය පැවසුවේ මීට වසර 9කට පෙර එනම්, 2004 වසරේ දී ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් කාලගුණ නිවේදන නිකුත් කිරීමට අදාළ කලාපීය රටවල් 8ක් සඳහා මෙලෙස නම් 20ක් යෝජනා කරන ලෙසට දන්වා තිබූ බවය. එ අනුව ශී‍්‍ර ලංකාවෙන් ද නම් 20ක් යෝජනා කර තිබූ අතර ඉන් නම් 5ක් සුළි කුණාටු ආදියට නම් කිරීම සඳහා තෝරාගෙන ඇත. එ් ‘මාලා’, ‘බන්දු’, ‘මහසෙන්’, ‘පි‍්‍රයා’,‘සාමා’ යන නම් වේ. ඉන් ‘මාලා, බන්දු හා මහසෙන්’ යන නම් මේ වන විට භාවිතා කොට තිබේ. එම නම් කලාපීය රටවල් පිළිවෙලින් භාවිතා කෙරෙන අතර, මීළඟට කලාපය තුළ ඇති විය හැකි සුළි කුණාටුවට නම් කෙරෙනුයේ තායිලන්තය විසින් යෝජනා කරන ලද නම් අතරින් තෝරාගත් නමකි.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:

    eka thamai machan kauda mewa yojana karapu gona :angry: