මහසෙන් නිධානය

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඕක ගැන උබලා මොකද හිතන්නේ මේක කියනවා නේ ලංකාවේ තියෙන ලොකුම නිධානය :shocked::shocked::shocked:
    තව මේකේ කලින් තරඩ් ගිය නිදන් ගැන :nerd::nerd::nerd:

    මේ තර්ඩ් අද දැම්මේ ඔය මහසෙන් නිධාන ගැන යූ ටුයුබ් චැනල් එකක දැක්ක නිසා

    උබලා මොනාද නිධාන ගැන දන්නේ ලංකාවේ ලොකුම නිධානේ මොකක්ද උබලා දන්න විදියට

    ඒ සම්බන්දව එක්ස්පිරියන්ස් තියෙනවනම් කොටාගෙන යන්න :unsure::unsure::unsure:

    අනිත් අය බය නැතුව බම්ප් එකක් දාන්න :D:D:D





    රටේ සියලු ණය ගෙවන්න පුළුවන් මහසෙන් රජුගේ නිධානය ගොඩගත්ත හැටි:shocked::shocked::shocked:
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,964
    152,926
    113
    998b812c151c7a4d60b24e0306749545_XL.jpg
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    BUMP ............ [ ත්‍රෙඩ් එක හොදින් කියවා තේරුම් ගතිමි ]

    Dead :lol: :lol: :lol:

    ත්‍රෙඩ් එක කියෙවුවා. මන් ඔය පිනට හම්බ වෙන දේවල් ගැන කිසිම interest එකක් නෑ බන්. එකනිසා ඔවා පස්සේ යන්නේ නෑ. 🤣🤣👍👍👍

    :lol::lol::lol:
    ------ Post added on Jun 1, 2021 at 9:33 PM
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    නිදන් ගැන කියනවා නං ඒවා ගැනීම තහනම් නැහැ. තහනං වෙන්නේ රක්ෂිත වල ,පුරාවිද්‍යා භුමි වල සිදුකරන අනවසර කැනීම්.

    අපේ ඉඩමේ නිදානයක් තියෙනවා නං ඒක අවසර ඇතුව අරගන්න පුළුවන්. අරගෙන අවසර ඇතිව ඕක මෙහෙ විතරක් නෙමෙයි පිට රට කෙනෙක්ට උනත් විකුනන්න පුළුවන්.

    හැබැයි ලංකාවේ ඔය කියනවා වගේ රත්‍රන් තිබ්බෙත් නැහැ. ඒවා නිදන් කරලත් නැහැ. රත්තරන් කියලා හම්බෙන පිළිම වල පෞරාණික වටිනාකම ඇරෙන්න ලෝහයේ වටිනාකම ඉතාම අඩුයි.

    මම මේ ගැන කලින් කොහේ හරි පැහැදලි කරා. ආයේ ලොකුවට ලියන්න කම්මැලි.
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔය නිදානය තියන තැන හොයා ගත්තම ඕක හාරගන්න ඔතන ලොකු ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්න පුලුවන්.😅

    රටේ මැද උනත් වරායක් හදන්න බැරි නෑ
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    බුම්ප්

    uba oya thread eka kiywalada BUMP kre :lol: :lol: :lol:

    ඔය නිදානය තියන තැන හොයා ගත්තම ඕක හාරගන්න ඔතන ලොකු ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්න පුලුවන්.😅

    meke inna ewun tika gaththanam wade goda :lol::lol::lol: