මහසෙන් නිධානය

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    Yako Namal Ek innwa Oka Meka Dakka Gaman Harnawa Tesla Cyber Truck ekak Gani ita Passe Owa danne nathuwa Hitapan
    :eek: :eek: :eek:

    Oka ehema nikan ganna baruwa athi bn.
    Pamanak ewa thiyenawa lu bahiravaya thenin thenata edan yana. Ehema edan giyapu paarawal thiyenawa lu.

    ow ehema seen math ahala tynwa bn
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    mehemai bn mechchra loku ekak tynwa kyl un nodanna wdyak nm na meka u tube eke idan tynwa bn
    තියනවනම් මේ වෙද්දි අරගෙන බන්. මම හිතන්නෑ තියනව කියල. තිබ්බත් මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් ඕක වාශ්ප වෙනවා :sorry:
     

    TCB Rox

    Well-known member
  • May 10, 2015
    951
    3,581
    113
    BUMP
    - හම්මටසිරි දැන් එළකිරියේ බම්ප් සීන් එකකුත් තියනවනේ. සෑහෙන වෙලාවක් දගලලා බම්ප් දාන්න පුළුවන් ත්‍රෙඩ් එකක් හොයාගත්තේ
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    BUMP
    - හම්මටසිරි දැන් එළකිරියේ බම්ප් සීන් එකකුත් තියනවනේ. සෑහෙන වෙලාවක් දගලලා බම්ප් දාන්න පුළුවන් ත්‍රෙඩ් එකක් හොයාගත්තේ

    Ambooo oiii :lol: :lol: :lol:

    Nidhanayak nam thiyanawa mage yaluwekge gedara issarahama. Para langa thiyana nisa wate un aha gahagena inne eka ganida kiyala :lol:

    sirwata
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,870
    22,183
    113
    Kaer Morhen
    thewitcher.com
    නිදන් කීවම මතක් වෙන්නෙ ඉතින්

    vx2tpzjo9i271.jpg
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    නිදන් ගැන කියනවා නං ඒවා ගැනීම තහනම් නැහැ. තහනං වෙන්නේ රක්ෂිත වල ,පුරාවිද්‍යා භුමි වල සිදුකරන අනවසර කැනීම්.

    අපේ ඉඩමේ නිදානයක් තියෙනවා නං ඒක අවසර ඇතුව අරගන්න පුළුවන්. අරගෙන අවසර ඇතිව ඕක මෙහෙ විතරක් නෙමෙයි පිට රට කෙනෙක්ට උනත් විකුනන්න පුළුවන්.

    හැබැයි ලංකාවේ ඔය කියනවා වගේ රත්‍රන් තිබ්බෙත් නැහැ. ඒවා නිදන් කරලත් නැහැ. රත්තරන් කියලා හම්බෙන පිළිම වල පෞරාණික වටිනාකම ඇරෙන්න ලෝහයේ වටිනාකම ඉතාම අඩුයි.

    මම මේ ගැන කලින් කොහේ හරි පැහැදලි කරා. ආයේ ලොකුවට ලියන්න කම්මැලි.

    Mcn dapanko e thread eke link eka nathnam anith danna dewal tika kotagena palayanako bn
     
    • Like
    Reactions: adowhybn