මහසොහොන් බලකායේ අමිත් වීරසිංහ ඇතුළු 9ක් අ&#350

dxx

Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    මහසොහොන් බලකායේ අමිත් වීරසිංහ ඇතුළු 9ක් අ&#350

    මහසොහොන් බලකායේ අමිත් වීරසිංහ ඇතුළු 9ක් අත්අඩංගුවට!

    මහනුවර ප්‍රදේශයේ ඇතිවූ ගැටුම්කාරී වාතාවරණයට සැක කරමින් මහසොහොන් බලකාය නම් සංවිධානයේ සාමාජිකයකු වන අමිත් වීරසිංහ ඇතුළු තවත් පුද්ගලයින් 09 දෙනෛකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.

    අද උදෑසන ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

    මේ අතර මහනුවර පරිපාලන දිස්ත්‍රික්කය තුළ ගතවූ පැය 18ක කාලයක් තුළ කිසිදු කළහකාරී ක්‍රියාවක් වාර්තා වී නැති බව ආරක්ෂක අංශ පවසනවා.

    ඒ අනුව අද (මාර්තු 08) උදෑසන 10 සිට ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත්කිරීමට තීරණය කර තිබෙනවා.

    මේ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයකින් කියවුනේ ඇඳිරි නිතිය අද (මාර්තු 08) ප.ව. 6.00 ට නැවත පැනවීමට නියමිත බවයි.

    සාමාන්‍ය ජනතාවට පහසුකම් සලසා ගැනීමට අවකාශය සලසනු පිණිස, මහනුවර පරිපාලන දිස්ත‍්‍රික්කය තුළ දැනට ක‍්‍රියාත්මක ඇඳිරි නීතිය ලිහිල් කර ඇති බව එම නිවේදනයේ සඳහන්වේ.

    "ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාගැනීම සඳහා සානුකම්පිත හේතු මත මෙසේ ලබා දී ඇති සහන කාලය ඉතා වගකීමෙන් භාවිත කරන ලෙස රජය මහජනතාවගෙන් ඉල්ලා සිටී" යනුවෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන සිය නිවේදනයෙන් දන්වා සිටී.

    neth fm
     
    • Like
    Reactions: atrz

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මේක මහා කරුමයක් බන්. ඉන්ටර්නෙට් නෑ හරියට වැඩ නෑ. කන්න බොන්න බඩුවක් ගන්න කඩයක් නෑ.ඔක්කොම වහලා. :angry:

    කාලකන්නි දේශපාලකයෝ හින්ද පරිප්පු කන්නේ අපි
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    මේක මහා කරුමයක් බන්. ඉන්ටර්නෙට් නෑ හරියට වැඩ නෑ. කන්න බොන්න බඩුවක් ගන්න කඩයක් නෑ.ඔක්කොම වහලා. :angry:

    කාලකන්නි දේශපාලකයෝ හින්ද පරිප්පු කන්නේ අපි

    දැන් කලබල නැත්නම් ඕවා මොකට බ්ලොක් කරන ඉන්නවද මන්දා.:(
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    දැන් කලබල නැත්නම් ඕවා මොකට බ්ලොක් කරන ඉන්නවද මන්දා.:(

    උන්ම ප්‍රශ්න ඇති කරලා බන් දැන් එක සීමාව ඉක්මවා ගිහින් ඇත්තේ
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    උන්ම ප්‍රශ්න ඇති කරලා බන් දැන් එක සීමාව ඉක්මවා ගිහින් ඇත්තේ

    කඩවල් වහලනම් ඔය ඇඳිරි නිතිය නැති කරපු එකෙන් වැඩක් තියෙනවද.මුන්ට පිස්සු.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    28951047_10213657520685887_5791641599551764996_n.jpg
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,760
    12,693
    113
    127.0.0.1:8080/Kandy
    මේක මහා කරුමයක් බන්. ඉන්ටර්නෙට් නෑ හරියට වැඩ නෑ. කන්න බොන්න බඩුවක් ගන්න කඩයක් නෑ.ඔක්කොම වහලා. :angry:

    කාලකන්නි දේශපාලකයෝ හින්ද පරිප්පු කන්නේ අපි

    mehe nam awlak na.. bus ehemath weda.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කඩවල් වහලනම් ඔය ඇඳිරි නිතිය නැති කරපු එකෙන් වැඩක් තියෙනවද.මුන්ට පිස්සු.

    කඩ අරින්නේ නෑ බන් අපි ඉන්න හරි වල උන් තාම බයට. අපේ පැත්තේ මුලින්ම කේස් එක ඇදුනේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දැන් විමල්ගෙ කතාව හරි කියල පැහැදිලියි නේද..එදා විමල් පාර්ලිමේන්තුවෙදි කල.කතාව හරියට හරි ඔය අමිත් අර ජාතික ඇදුම අදින කොලබ දිස්තීක් උස හාදයගෙ සමීපතමයෙක්...
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මේක මහා කරුමයක් බන්. ඉන්ටර්නෙට් නෑ හරියට වැඩ නෑ. කන්න බොන්න බඩුවක් ගන්න කඩයක් නෑ.ඔක්කොම වහලා. :angry:

    කාලකන්නි දේශපාලකයෝ හින්ද පරිප්පු කන්නේ අපි

    muth mahasohon balakayen wage muta tiyana amaurwa balapan. EK eke moketawath penne nedda muta ara amittha weerasinghe wage kudu karanna one. mu key board eken gini aulanawa:rolleyes:
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    එතකොට අර තව්හාඩ් ද ජීහාඩ් ද මොකද්ද එකේ අය අත්අඩංගුවට ගන්නේ නැතිලුද .

    btw , අත්අඩංගුවට ගත්තත් නැතත් මේ වගේ දේවල් share නොකරනවානම් තමයි හොද මේ වෙලාවේ . හේතුව ඕක බලන 80%කට හිතෙන්නෙත් උඩ තියෙන දේම තමයි.
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,655
    2,434
    113
    එතකොට අර තව්හාඩ් ද ජීහාඩ් ද මොකද්ද එකේ අය අත්අඩංගුවට ගන්නේ නැතිලුද .

    btw , අත්අඩංගුවට ගත්තත් නැතත් මේ වගේ දේවල් share නොකරනවානම් තමයි හොද මේ වෙලාවේ . හේතුව ඕක බලන 80%කට හිතෙන්නෙත් උඩ තියෙන දේම තමයි.
    thawhid jamad karayo nuwara gihin na wage :rolleyes:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    දැන් විමල්ගෙ කතාව හරි කියල පැහැදිලියි නේද..එදා විමල් පාර්ලිමේන්තුවෙදි කල.කතාව හරියට හරි ඔය අමිත් අර ජාතික ඇදුම අදින කොලබ දිස්තීක් උස හාදයගෙ සමීපතමයෙක්...

    ලෙමන්පෆ් එහෙම කිව්වද? :confused: