පොරව අල්ලන්න කියල ගොඩක් උන් වීඩියෝ අනං මනං සාක්කි එක්ක කෙලින්ම දාල තිබුනා ඇයි මූව අල්ලන්නේ නැත්තේ කියල ඒකද කොහෙද අල්ලලා මෙන්න ඇල්ලුවා කියල නමින්ම කිවේ.17 හැවිරිදි පාසැල් සිසුවෙක් අතඩන්ගුවට අරන් ඔය මාද්‍ය ප්‍රකාශකයාම නේද ප්‍රසිද්දියේ කිව්වේ, මීට වසරටක දෙකකට උඩ ලමයෙක් දූශණය කලා කියල. අන්තිමට අහින්සක කොල්ලෙක් මාද්‍ය ඉදිරියේ වැරදි කාරයා උනාලැප් එකේ වැල තිබ්බ කියල ඌව ස්ත්‍රී දූශකයෙක් මිනී මරුවෙක් කලා.
මම ඔය කියන කෙනා සම්බන්ධඩ දන්නේ නෑ, ඒත් ඔහොම පොලීසියේ නම හදා ගන්න මාද්‍ය ඉදියේ පුද්ගලයෙක් ප්‍රසිද්දියේ වැරදිකාරයක් කරන එක වැරදී. ඌ සමහර විට නුවර පැත්තත පළාතේ ව්අත් ගිහින් නැතුව් ඇති.
ලැප් එකේ වැල තිබ්බ කියල ඌව ස්ත්‍රී දූශකයෙක් මිනී මරුවෙක් කලා.
පොලිසියට නං එහෙම අනුමානෙට මිනිස්සු අල්ලන්න බෑ ඒක ඇත්ත පරණ වීඩියෝ එකක් බලල ඇල්ලුවා නං වැරදි 