maha moda pahe 2.50 minihek wage.
nuwara kohomath moda pahe aya thma wadipura inne
සිත නිවන කතා දකුණේ වැල්ලේ එවුන්ගේ
ළමයි හරියට හැදුව නම් අඩන්න වෙන්නේ නෑ කියලයි මං කියන්නේ.![]()
හාමු මහත්තයාගේ අම්මගෙන් අහලා ...එතකොට මුස්ලිම් උන්ට ඇප දුන්නේ?
දුප් පද්දාසිත නිවන කතා දකුණේ වැල්ලේ එවුන්ගේ
![]()
මේ ඉන්නෙත් ඒ දෙමල ම තමයි..
පුදුම කාලකන්නි බල්ලෙක්..
හහා...Hypocrite exposed.
ඔය සීන් එක ඇත්ත. මගේ මල්ලි වෙන කෙනෙක් ඔය දවස් වලම arrest කළා තව තුන් දෙනෙක් එක්ක නිට්ටඹුව පොලිසියෙන්. අත්තනගල්ල උසාවියෙන් නඩු දැම්මේ මුස්ලිම් පැත්තකට ගිහින් තිහාරියේ කෝලාහලයක් කරන්න හැදුව කියල. නුවර සීන් එක බරටම යන වෙලාව ඒක. මුන් මුකුත් කරලා නෙමෙයි නිකන් ඒ පැත්තේ මොකද වෙන්නේ බලන්න බයික් වල ගිහින් විතරයි.. AL කරන ළමයි. රිමාන්ඩ් කළා මාසයක් විතර නඩුව ඇදිල ඇදිල අන්තිමට එහෙට මෙහෙට සල්ලි වියදම් කරලා තමා ගොඩ දාගත්තේ. පොලිසියෙන් නඩු දානකොට දාන සමහර පනත් වලට මහේස්ත්‍රාත් උසාවියෙන් ඇප දෙන්න බලයක් නෑ. අන්තිමට පනත අයින් කරගන්නවා කියල පොලිසියෙන් උසාවියට ලියුමක් දුන්නට පස්සේ ලක්ෂ දෙක ගානේ ඇප දෙකක් උඩ නිදහස් කළා. පොලිසියේ අයගේ අතේ තමා බන් ඔක්කොම තියෙන්නේ. උන්ට පුළුවන් මිනිස්සුන්ව මඩවන්න. අම්මල තාත්තල අඬපුව ගැන කතා කරලා වැඩක් නෑ ඒ දවස් ටිකේ.


මුලින් උබල දියුණු වෙලා හොද තැනකට වරෙවු , ඊට පස්සේ රට ජාතිය ඉබේම ඉස්සරහට යනවා ... එක තේරෙන් නෑ කියන්නේ උබ අමුම අමු ගොබ්බයෙක්...![]()
සිංහලු අාන්ඩුවෙන් හැමදේම දෙනකන් බලන් ඉන්නව, තමන්ගෙ එකෙක් ගොඩයන්න යද්දි සීනිගම යනව,
හුත්තලට ඕව කියල වැඩක් නැ


උඹ හම්බයෙක්ද? පොලිසියෙන්ද?
කොහොමද ඒක ?![]()
ඕක තමයි මන් කලින්ම කිව්වේ ... ඉන්ටෙර්නෙට් එකේ වීරයෝ වගේ කෑ ගැහුවට ඇත්ත ලෝකේ එහෙම බෑ ...
අනික තමන්ට කරදරයක් උනාම පවුලේ ඉන්න එවුන් ඇරෙන්න පිට එකෙක් වත් එන්නේ නැ ...
කෝ මේ එළකිරියේ ජාතිවාදේ වපුරපු එවුන් ... ??
උබල මුන් වෙනුවෙන් මොනාද කලේ ? මුන්ගේ පවුල් වලට උදවු කලාද ඉන්ටෙර්නෙට් එකෙන් වීරයෝ උනා ඇරෙන්න ?
තම හිසට , තම අතමය සෙවණැල්ල කියන්නේ නිකන් නෙමෙයිනේ මිනිහෝ ..![]()
සිංහලු අාන්ඩුවෙන් හැමදේම දෙනකන් බලන් ඉන්නව, තමන්ගෙ එකෙක් ගොඩයන්න යද්දි සීනිගම යනව,
හුත්තලට ඕව කියල වැඩක් නැ


මේ ත්‍රෙඩ් එක දාපු දාර ගොබ්බයට ඕනේ මිනිස්සු කොටවලා කාලකණ්නි සතුටක් ලබන්න...
ඒකට ඌ හදාගත්තු එක එක මූණු වලින් ත්‍රෙඩ් දානවා...
හැගීම් වලින් වැඩකරන මිනිස්සු රටේ වැඩි නිසා ඒවාට ප්‍රතිරෝධය පෙන්නන්න අනවශ්‍ය දේ කරනවා... අවශ්‍ය දේ කරන එක මග හරිනවා...




මේ ත්‍රෙඩ් එක දාපු දාර ගොබ්බයට ඕනේ මිනිස්සු කොටවලා කාලකණ්නි සතුටක් ලබන්න...
ඒකට ඌ හදාගත්තු එක එක මූණු වලින් ත්‍රෙඩ් දානවා...
හැගීම් වලින් වැඩකරන මිනිස්සු රටේ වැඩි නිසා ඒවාට ප්‍රතිරෝධය පෙන්නන්න අනවශ්‍ය දේ කරනවා... අවශ්‍ය දේ කරන එක මග හරිනවා...
අනික මට තොට වගේ එක එක මුණු නෑ , ඇඩ්මින්ට කියපිය ගොරකයෝ ගිහින් ...
1. මට මේකේ කරන්න ඕන උනේ වැරද්දක් කලොත් එකට දඩුවම් විදින්න වෙනවා ... අනෙකාගේ දියුණුවට ඊරිසියා කරන්න ගිහින් අමාරුවේ වැටෙන්න එපා කියලයි ( එක සිංහලද , දෙමලෙක්ද , හම්බයෙක්ද කියල අදාළ නැ)
2. තමන් හොදට දියුණු වෙලා සල්ලි හොයාගෙන රට හදන්න යන්න කියපු එක ... මොකද තමගේ ජීවිතේ හදාගන්න බැරි එකෙක්ට රටක්/ජාතියක් හදන්න පුළුවන් වෙන්නේ කොහොමද ?
ඒ දෙක තේරෙන් නැති තෝ අඩු කුලේ ගොබ්බයෙක්ම තමයි ...

matanam mahanuwara ewun pennnan babump![]()