2005 රනිල් ගෙ ආන්ඩුව කාලෙ ඔය මහසොන් බලයකාය පාවා දුන්න විදිහය උබලට මතක ඈති..
අතුරුගිරිය මිලෙනියම් පාර්ක් එකෙ රහසිගතව පවත්වන් ගිය ඔය බලකායෙ මුලස්තනය හා අවිගබඩාව වටලා කොටින්ට අතට එම විරුවන්ගෙ තොරතුරු ලෑබෙන්න ඉඩ නොදුන්නානම් ප්රබාකරන් ගෙ මලකුන හම්බවෙන්න මීට ගොඩක් කලින්..
අහෙම උනානම් මෙජර් මුතාලිෆ් වගෙ විරුවො අදත් ජීවත් වෙනව...
ඔය බල කයෙ 4/3 ක්ම කොටින් බිලිගත්ත..