
එනම්,
මුවකු වාහනයක් කරගත් අමු සොහොන් යක්ෂයා
අශ්වයා වාහනය කරගත් ජය සොහොන් යක්ෂයා
බැටළු වාහනය සහිත මරු සොහොන් යක්ෂයාද,
අලියකු පිට යන ගොළු සොහොන් යක්ෂයාද
මගේ කම්පියුටාර් එකේ ඉන්න මහාසොහොන් යක්ෂයාද,
මේ මහසෝන් යක්ෂයාගේ පංච අවතාර වේ.
විහිලුවක් කළේ,
නොදන්න අයට දැනගන්න හොදපොස්ට් එකක්





අකාල සන්ධ්‍යා එකේ මරුවල්ලිය, සුදලිය කියල සටන් පරම්පරා දෙකක් ගැන කියනවා නේද? ඒවත් පුළුවන්නම් හොයල දාපං මචෝ! එලකිරි !!!![]()
![]()
![]()