me ara gotata LRT ain karala kalani wali tikak loku karanna kiyapu pora wage ekek d
ade baluwa moko parakku kiyala ubalage thiyena qualification eka anuwa meyala monada ne?ponnayo set eka amaraca idan lankawa hadanwa
pukeng hina yanne
Ane tho hukahan..මට පරන කතාවක් මතක් උනා. උන්ගෙ ඉස්කෝලේ science exibition එකට සප් එකක් දෙන්න hovercraft එකක් හදන්න හිතපු අපේ පරන කැම්පස් සෙට් එකක් හිටිය. මුන් ඉතින් ඒකට උදව් ගන්න කියලා ගියා mechanical dept එකේ ප්‍රොපා හම්බෙන්න. මූ ඉතින් හම්බෙන හම්බෙන පාර කරන්නෙ කොලයක් අරන් ගනන් ටිකක් හදලා සාධනය කරල "ඕක කරන්න බෑ" ගගා මුන්ට කියන එක. මුන් ඉතින් ඒක අහන් ගිහින් එක stage එකක් ගොඩ දාගෙන ඊලග එකටත් මු ගාවට එනවා උපදෙස් ගන්න. මු ඉතින් පරන විදියටම "ඕක කරන්න බෑ" කියල තියරි වලින් පෙනන්නවා.
මුනුත් ඉතින් අන්තිමට ඒක අහන් ගිහින් කොහොම හරි stage by stage ගොඩ දාගෙන එකක් හැදුවා.
මේ යක්කුත් ඔය වගේ සෙට් එකක් තමා. වෙන රටක දෙයක් ගෙඩි පිටින් මෙහෙමට හරියයි කියලා පොතේ තියෙන නිසා බන කියනවා. මුන්ට තෙරෙන්නේ නැති දේ තමා ඔය හැම දේම අපි දකින/නොදකින ගොඩක් දේවල් එක්ක එකට බැන්දිලා තියෙනවා. එ නිසා අසාර්ථක වෙන්න තියෙන චාන්ස් එක ගොඩක් වැඩි.
Yeah a guy who thinks you can dump the entire book in reality and expect it to give the same results![]()
ඕවා මුකුත් බලල නෑ බන්. කොටින්ම ඕවා මෙහෙට හරියනවද කියල පොඩි research පාරක් කරලවත් නෑ.
එත් කතාව ලස්සනයි, තියරිය ලස්සනයි. ඉතින් ජෙප්පො ටික හීන ලෝකෙට ගිහින් කලිසමේම යවන් "අම්මො මරුනේ, මේවනෙ කරන්න ඕනෙ" ගගා ඉන්නවා.
------ Post added on Jun 30, 2024 at 12:31 AM
Prof At......?මට පරන කතාවක් මතක් උනා. උන්ගෙ ඉස්කෝලේ science exibition එකට සප් එකක් දෙන්න hovercraft එකක් හදන්න හිතපු අපේ පරන කැම්පස් සෙට් එකක් හිටිය. මුන් ඉතින් ඒකට උදව් ගන්න කියලා ගියා mechanical dept එකේ ප්‍රොපා හම්බෙන්න. මූ ඉතින් හම්බෙන හම්බෙන පාර කරන්නෙ කොලයක් අරන් ගනන් ටිකක් හදලා සාධනය කරල "ඕක කරන්න බෑ" ගගා මුන්ට කියන එක. මුන් ඉතින් ඒක අහන් ගිහින් එක stage එකක් ගොඩ දාගෙන ඊලග එකටත් මු ගාවට එනවා උපදෙස් ගන්න. මු ඉතින් පරන විදියටම "ඕක කරන්න බෑ" කියල තියරි වලින් පෙනන්නවා.
මුනුත් ඉතින් අන්තිමට ඒක අහන් ගිහින් කොහොම හරි stage by stage ගොඩ දාගෙන එකක් හැදුවා.
මේ යක්කුත් ඔය වගේ සෙට් එකක් තමා. වෙන රටක දෙයක් ගෙඩි පිටින් මෙහෙමට හරියයි කියලා පොතේ තියෙන නිසා බන කියනවා. මුන්ට තෙරෙන්නේ නැති දේ තමා ඔය හැම දේම අපි දකින/නොදකින ගොඩක් දේවල් එක්ක එකට බැන්දිලා තියෙනවා. එ නිසා අසාර්ථක වෙන්න තියෙන චාන්ස් එක ගොඩක් වැඩි.
දැන් ඕව හරියන්නෙ නෑ කියල උඹ රිසර්ච් කරලද කියන්නෙ.Yeah a guy who thinks you can dump the entire book in reality and expect it to give the same results![]()
ඕවා මුකුත් බලල නෑ බන්. කොටින්ම ඕවා මෙහෙට හරියනවද කියල පොඩි research පාරක් කරලවත් නෑ.
එත් කතාව ලස්සනයි, තියරිය ලස්සනයි. ඉතින් ජෙප්පො ටික හීන ලෝකෙට ගිහින් කලිසමේම යවන් "අම්මො මරුනේ, මේවනෙ කරන්න ඕනෙ" ගගා ඉන්නවා.
------ Post added on Jun 30, 2024 at 12:31 AM
Professor of Medicinal Chemistry, University of Houston.Prof At......?
ඕවා මුකුත් බලල නෑ බන්. කොටින්ම ඕවා මෙහෙට හරියනවද කියල පොඩි research පාරක් කරලවත් නෑ.
අම්බෝ බන් උඹේ comment එකේම තියෙනවා research කියන දේ ඕනි කියල. ඒ දේවල් වෙන්නෙ නැති හන්ද නේද මේ, ඒ දේවල් ලංකාවට ඕනි කියල කියන්නෙ? එහෙම අදහසක් නෙමෙයිද උඹට ආවේ?

Prof At......?