මහාචාර්ය නලින් ද සිල්වා

anilantha

Well-known member
  • Oct 18, 2008
    2,171
    879
    113
    ----- Hill City ----
    මුට කියල වහනයක් මු පාවිච්චි කරන්නේ නැහැ .හරියට phone නො එකක් නැහැ ..එක සැරයක් dial එක ape astro lecture එකකට ගෙන්නන්න ගිහින් මාර කට්ටක් කෑවේ අපි:growl::growl:.. මොනවා වුනත් සිර dial එකක් .මිනිහ යන යන uni වලින් කැපිල්ලමයි දාන්නේ :sorry::sorry:
     
    Last edited:

    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    deyyek wage sir kenek..respect you sir .... among all others

    macha sir ge lecs therenawada bn mata ape prawada nam therenawada nedda kiyala therenne bns.... kiyawanda nam asai ... i got no luck to have lecs from sir...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    බුදුන්ගේ දේශයට අත නොතබනු-Prof.Nalin de Silva

    භික්ෂු දේශපාලනය හා දෙමල ජාතිවාදය පැරදවීම.

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    get well soon
    thread eka daapu kena naliyage anda bakthikayek neme
    ekai comment kale, meke set ekak innawa naliya kiwwoth
    maraganna unath ena.
    mokakda dan hadila thiyena lede.

    mama Nalin sir ge behaviour ekata kamathi na ban. mama Sirta invitation ekak denna gihin hondata ahagena thiyenawa. e dawaswala api okkoma hena malen hitiye Sir ekka.

    Eth machan, character eka kese wethath, Sir puduma buddimath kenek. e sir ekka eka batch eke hitapu lecturer kenek apita wisthara kiwwa Nalin sir igena ganna kale karapu wada gana. apita hitha gannawath bari tharam buddimath pudgalayek ban. eth bad tempered person kenek.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔහු 1962 දී ලංකා විශ්ව විද්‍යාලයට ඇතුළත් වූ අතර 1967 දී ගණිතය පළමු පන්තියේ ‍ගෞරව උපාධියක් සමග සමත් විය. ඔහු 1970 දී සසෙක්ස් විශ්ව විද්‍යාලයෙන් සෛද්ධාන්තික විශ්ව න්‍යාය විද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය ලබා ගත්තේය. ඔහු විසින් සාපේක්ෂතාවාදයෙහි සාමාන්‍ය සිද්ධාන්ත ඇසුරින්, භ්‍රමණය වන අංශුවකට ප්‍රතිවිරුද්ධව ප්‍රක්ෂේපණය කරන ලද අංශුවක්, අවසානයේදී භ්‍රමණය වන අංශුවට සමානව භ්‍රමණය වන බවට ගණිතමය වශයෙන් අනාවැකි පල කළේය.මෙය පසු කාලීනව බ්‍රිතාන්‍ය-ඇමරිකානු ගවේෂණ කණ්ඩායමක් විසින් 1980 දී සොයාගනු ලැබීය
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086

    macho math oka wikiye dakka
    maarayi neda ban :yes:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඔහු 1962 දී ලංකා විශ්ව විද්‍යාලයට ඇතුළත් වූ අතර 1967 දී ගණිතය පළමු පන්තියේ ‍ගෞරව උපාධියක් සමග සමත් විය. ඔහු 1970 දී සසෙක්ස් විශ්ව විද්‍යාලයෙන් සෛද්ධාන්තික විශ්ව න්‍යාය විද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය ලබා ගත්තේය. ඔහු විසින් සාපේක්ෂතාවාදයෙහි සාමාන්‍ය සිද්ධාන්ත ඇසුරින්, භ්‍රමණය වන අංශුවකට ප්‍රතිවිරුද්ධව ප්‍රක්ෂේපණය කරන ලද අංශුවක්, අවසානයේදී භ්‍රමණය වන අංශුවට සමානව භ්‍රමණය වන බවට ගණිතමය වශයෙන් අනාවැකි පල කළේය.මෙය පසු කාලීනව බ්‍රිතාන්‍ය-ඇමරිකානු ගවේෂණ කණ්ඩායමක් විසින් 1980 දී සොයාගනු ලැබීය
    :eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    මහින්දයට කඩේ යන එක ඇරෙන්න අනික් වැඩ ටික නම් සිරා .මම මෙතුමාගේ අපේ ප්‍රවාද කියන එව්වා කියවලා තියෙනවා සෑහෙන්න .තව මෙතුමා ලියන ලිපි තියෙනවා මෙන්න මේ සයිට් එකේ .ගිහින් බලන්න :yes::yes::yes::yes::yes::yes::yes:
     
    Jan 7, 2013
    182
    16
    0
    Machan ara kidney case ekata hethuwa dewiyo kiwwa kiyana kathaawa aththada.......?
    I'm interested about it !

    රජරට වකුගඩු රෝගය පිළිබඳ මම මගේ මිතුරන් සමඟ අවුරුදු කිහිපයක්‌ම සාකච්ඡා කළා. රජරට විශ්වවිද්‍යාලයේ සේවය කරන වෛද්‍ය චන්න ජයසුමන එයින් එක්‌කෙනෙක්‌. කොටි තර්ජන තිබුණු ඒ කාලේ අපි මුලින්ම හිතුවෙ මේක කොටින්ගෙ වැඩක්‌ කියලයි. අපි එහෙම සැක කළේ මේ රෝගය වැඩිපුරම පැතිරුණේ කොටි තර්ජනය තිබුණු ගම්මානවල නිසා. පසුව මම මගේ මිත්‍රයා කලින් සඳහන් මහත්මිය වෙත යොමු කළා. රජරට ප්‍රදේශයේ ජලයේ සහ පස්‌වල ආසනික්‌ ඇති බවත් මේ රෝගයට හේතුව එය බවත් ප්‍රකාශ කළේ ඇය. ඇය ඒ තොරතුරු ලබා ගත්තෙ නාථ දෙවියන්ගෙන්. ඒ වගේම අපේ කණ්‌ඩායමේ කිහිපදෙනෙක්‌ ඉන්නව භාවනාව දියුණු කරපු අය. ඔවුන් භාවනානුයෝගීව සමාධිගතව සිටින විට කිසියම් ද්‍රව්‍යයක්‌ දෙස බලා එහි අඩංගුව ඇති දේවල් හඳුනා ගැනීමට හැකියාවක්‌ තිබෙනවා. එය නාථ දෙවියන් හා සම්බන්ධ කාරණයක්‌ නෙමෙයි. රජරට ජලයේ සහ පස්‌වල ආසනික්‌ තිබෙන බව අපි නාථ දෙවියන්ගෙනුත් දැන ගත්තා. භාවනාව දියුණු කළ අපේ කණ්‌ඩායමේ කිහිපදෙනෙකුත් එය තහවුරු කළා. නමුත් අපි මෙය කාටවත් කිව්වේ නැහැ. අපි සම්මත රසායන විද්‍යාවට අනුව ඒ ගැන සොයා බැලුවා. නමුත් ඒ පරීක්‍ෂණවලදී අපට ආසනික්‌ තිබෙන බවට කිසිදු හෝඩුවාවක්‌ ලැබුණෙ නෑ. අපේ කණ්‌ඩායම නැවතත් භාවනාව තුළිsන් මෙහි නිරවද්‍යතාව පරීක්‍ෂා කළා. එහිදී ඒ අයට පෙනුණා ආසනික සොයන්නට භාවිත කරන ක්‍රමය වැරදි බව. පළමු ක්‍රමය මඳක්‌ සංශෝධනය කර ක්‍රියාත්මක කළ දෙවැනි ක්‍රමයේදී රජරට ජලයේ සහ පස්‌වල ආසනික්‌ ඇති බව පෙනුණා. අමුතු දෙයක්‌ කළේ නෑ. ඒ ඇසිඩ්මයි ඒ භෂ්මමයි. නමුත් එකතු කළ ප්‍රමාණවල වෙනසක්‌ සිදු කළා. මේක අපේ ක්‍රමයක්‌. භාවනාවෙන් සිත දියුණු කර සොයා ගත යුතු ක්‍රමයක්‌.

    http://www.divaina.com/2011/06/26/feature21.html
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    රණ රාල;15929852 said:

    :shocked:

    .prof nalin kaaraya maxxa dial ekak, but no one is perfect .. ape lankawe unta owa therum ganna baha ..mokada ape un hithanne un prof latath wada danna un, budhu hamduruwantath wada danna un kiyala ne..
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    රණ රාල;15929852 said:
    රජරට වකුගඩු රෝගය පිළිබඳ මම මගේ මිතුරන් සමඟ අවුරුදු කිහිපයක්‌ම සාකච්ඡා කළා. රජරට විශ්වවිද්‍යාලයේ සේවය කරන වෛද්‍ය චන්න ජයසුමන එයින් එක්‌කෙනෙක්‌. කොටි තර්ජන තිබුණු ඒ කාලේ අපි මුලින්ම හිතුවෙ මේක කොටින්ගෙ වැඩක්‌ කියලයි. අපි එහෙම සැක කළේ මේ රෝගය වැඩිපුරම පැතිරුණේ කොටි තර්ජනය තිබුණු ගම්මානවල නිසා. පසුව මම මගේ මිත්‍රයා කලින් සඳහන් මහත්මිය වෙත යොමු කළා. රජරට ප්‍රදේශයේ ජලයේ සහ පස්‌වල ආසනික්‌ ඇති බවත් මේ රෝගයට හේතුව එය බවත් ප්‍රකාශ කළේ ඇය. ඇය ඒ තොරතුරු ලබා ගත්තෙ නාථ දෙවියන්ගෙන්. ඒ වගේම අපේ කණ්‌ඩායමේ කිහිපදෙනෙක්‌ ඉන්නව භාවනාව දියුණු කරපු අය. ඔවුන් භාවනානුයෝගීව සමාධිගතව සිටින විට කිසියම් ද්‍රව්‍යයක්‌ දෙස බලා එහි අඩංගුව ඇති දේවල් හඳුනා ගැනීමට හැකියාවක්‌ තිබෙනවා. එය නාථ දෙවියන් හා සම්බන්ධ කාරණයක්‌ නෙමෙයි. රජරට ජලයේ සහ පස්‌වල ආසනික්‌ තිබෙන බව අපි නාථ දෙවියන්ගෙනුත් දැන ගත්තා. භාවනාව දියුණු කළ අපේ කණ්‌ඩායමේ කිහිපදෙනෙකුත් එය තහවුරු කළා. නමුත් අපි මෙය කාටවත් කිව්වේ නැහැ. අපි සම්මත රසායන විද්‍යාවට අනුව ඒ ගැන සොයා බැලුවා. නමුත් ඒ පරීක්‍ෂණවලදී අපට ආසනික්‌ තිබෙන බවට කිසිදු හෝඩුවාවක්‌ ලැබුණෙ නෑ. අපේ කණ්‌ඩායම නැවතත් භාවනාව තුළිsන් මෙහි නිරවද්‍යතාව පරීක්‍ෂා කළා. එහිදී ඒ අයට පෙනුණා ආසනික සොයන්නට භාවිත කරන ක්‍රමය වැරදි බව. පළමු ක්‍රමය මඳක්‌ සංශෝධනය කර ක්‍රියාත්මක කළ දෙවැනි ක්‍රමයේදී රජරට ජලයේ සහ පස්‌වල ආසනික්‌ ඇති බව පෙනුණා. අමුතු දෙයක්‌ කළේ නෑ. ඒ ඇසිඩ්මයි ඒ භෂ්මමයි. නමුත් එකතු කළ ප්‍රමාණවල වෙනසක්‌ සිදු කළා. මේක අපේ ක්‍රමයක්‌. භාවනාවෙන් සිත දියුණු කර සොයා ගත යුතු ක්‍රමයක්‌.

    http://www.divaina.com/2011/06/26/feature21.html

    නාථ දෙවියන් ගැන ලගදි නලින් ද සිල්වාගේ කිසිම දේශනයක සදහන් උනේ නෑ...ඒ පර්යේෂණ වල තත්වය කොහොමද? අලුතින් හොයා ගත්ත දේවල් මොනවද?
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    Machan ara kidney case ekata hethuwa dewiyo kiwwa kiyana kathaawa aththada.......?
    I'm interested about it !
    our newly elected Health Minister did the Research based on Lord Natha's Dream to establish Arsenic and Chemical Fert use connection. But he could not prove the dream or hypothesis. One person who wanted Organic Fertilizer policy to be implemented wrongly along with prof channa jayasumana.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    නලින් පරයා අන්තිමට නාථ දෙයියො පිටින් දාලා ලංකාවටම කන්න නැතිකරා. :angry:
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    i dont know about prof nalin de silva, but i know very well about Dr channa and prof priyani paranagama. Dr channa was among lasts of doctors merit list, so he joined rajarata faculty of medicine to avoid working in a peripheral hospital. and he knew prof nalin through 'hela handa' organisation. that time them and hela urumaya were complete opposits( only they didn't murder each other). then both parties joined MR. even dr channa was a candidate in parliment election only to lose becoming the top of losers list.
    this arsenic story is a pure bullshit story.they wanted publicity more than anything. in next election he will surely win
    Dr Silva was expelled by prof GLP when he was VC . He did not teach but talk about politics in uni and passed all the students!
    his two children did extremely well in ALs . Dr. Nalin did phd in Sussex Uni on quantum physics. But he did not peruse research on his chosen are instead started making statements in other subjects where he had little knowledge, like Dr. Padeniaya (eg Dream of Lord Natha and Arsenic) and became laughing stock. A misguided rocket!